seychelles රට ගෙන තොරතුරක්


යාලුවනෙ මට seychelles වල Job එකක් සෙට් උනා. කොහොමද ඒ රට? අව්ලක් නෑද්ද?
දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
Job - IT Fiber Optic Technician
කැම එහෙම කොහොමද?
මාසෙට කීයක් වගේ යයිද?


යාලුවනෙ මට seychelles වල Job එකක් සෙට් උනා. කොහොමද ඒ රට? අව්ලක් නෑද්ද?දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
Job - IT Fiber Optic Technician
කැම එහෙම කොහොමද?
මාසෙට කීයක් වගේ යයිද?
Last edited: