seychelles රට ගෙන තොරතුරක්

7204

Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    seychelles රට ගෙන තොරතුරක්

    :confused::confused::confused:යාලුවනෙ මට seychelles වල Job එකක් සෙට් උනා. කොහොමද ඒ රට? අව්ලක් නෑද්ද?
    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

    Job - IT Fiber Optic Technician
    කැම එහෙම කොහොමද?
    මාසෙට කීයක් වගේ යයිද?
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    mokadda job eka?
    construction walatanam lankawe godak aya gihin ehe weda karanawa

    nidahas saaamakami rataklu hariyata lankawa 1970 ganan wala wagelu
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යාලුවනෙ මට seychelles වල Job එකක් සෙට් උනා. කොහොමද ඒ රට? අව්ලක් නෑද්ද?
    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.


    පාඩුවේ තමන්ගේ රක්ෂාව කරන් ඉන්න පුළුවන් ඉතින්.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ලස්සන රටක් මිනිස්සුත් කාල බීල අාතල් එකේ ඉන්නව. කියන්න තරම් වරදක් නැත.
     

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    mokadda job eka?
    construction walatanam lankawe godak aya gihin ehe weda karanawa

    nidahas saaamakami rataklu hariyata lankawa 1970 ganan wala wagelu


    IT Fiber Optic technician. Reply ekata thanks සහෝ.
    රෙප් දුන්නා.

    කැම එහෙම කොහොමද?
    මාසෙට කීයක් වගේ යයිද?
     

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    රිප්ලයි කරපු හැමෝටම රෙප් දුන්නා
    ගොඩාක් තැන්ක්ස්

    කැම එහෙම කොහොමද?
    මාසෙට කීයක් වගේ යයිද?

    කෑම ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    almost same as Maldives very small country with island
    people are peaceful food not much verities but can eat
    most of the sri lankans in top level there (there chief justices also sri lankan few years back)
    there is a prob when transfer money to srilanka those days but i thikn now its Ok