Shared Hosting අවුරුද්දටම 1100/= ක් පමණයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    DirectAdmin Shared Hosting තියෙනවා අවුරුද්දටම 1100/= සිට Call 0722 124 016 | 077 489 82 82
    Server Location : Germany
    30 Days Money Back Guarantee
    99.99% Uptime Guarantee
    24/7/365 Support (Call/SMS/E-mail/Chat)
    https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html


    1.png
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,180
    113
    33
    ෆින්ලන්ඩ්
    issellama kiyapun directadmin kiyanne mokuk da kiyala..?

    Cpanel hosting walata wada direct admin wala wenasa mokuk da..?

    hoda traffic tiyana sites 3 k run karaganna hariyana hosting package aeka mokuk da..?

    site 3 ma loku DB aekuk handle wenawa. e-comerce
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    issellama kiyapun directadmin kiyanne mokuk da kiyala..?

    Cpanel hosting walata wada direct admin wala wenasa mokuk da..?

    hoda traffic tiyana sites 3 k run karaganna hariyana hosting package aeka mokuk da..?

    site 3 ma loku DB aekuk handle wenawa. e-comerce


    DirectAdmin කියන්නේ web hosting control panel එකක් මචන් දැනට නැගී එන හොදම web hosting control panel එකක් මේක Cpanel වලට වඩා පහසුයි.

    Cpanel එක Plesk Company එකෙන් ගත්තා ට පස්සේ Cpanel license වල මිල ගනම් වැඩි කළා මචන් ඒ නිසා Cpanel Hosting කරන එක පාඩුයි. (අපි ලග Cpanel Hosting තියෙනවා එත් ලාබෙට නෑ) Cpanel Accounts 100 $ 45 Monthly 100 පස්සේ එක Panel එකකට $ 0.20 ගානේ ගෙවන්න ඕනේ කලින් අපි ලග තිබ්බේ Cpanel Unlimited හදන්න පුළුවන් එකක් ඔය ගනම් වැඩි කරපු ප්‍රශ්න එක්ක directadmin වලට මාරු උණා directadmin license එක ලාබයි Unlimited Panel හදන්න පුළුවන් ඒ නිසයි directadmin වලින් දෙන්නේ දැන් ගොඩක් Hosting වල directadmin භාවිතා වෙනවා.

    Cpanel වල තියෙන හැම දේම directadmin වලත් තියෙනවා. directadmin භාවිතය ගොඩක් පහසුයි Cpanel වලට වඩා

    ස්ක්‍රීන් ෂොට් ටිකක් directadmin වල

    1.png
    2.png
    3.png


    Slow hosting ...

    මචන් Slow නම් නෑ අපේ සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ ඒ Server එකේ බලන්න කොචර Speed ද කියලා
     
    • Like
    Reactions: Anjula97 and -333-

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Ething ube website aeke C-panel shared hosting wala resourses wedi ne bun direct admins plan walta wediya.

    Cpanel Monthly ban denne directadmin denne year ekatama year ekatama Cpanel wala resourses dena eka padui mata
     
    • Like
    Reactions: -333-