issellama kiyapun directadmin kiyanne mokuk da kiyala..?
Cpanel hosting walata wada direct admin wala wenasa mokuk da..?
hoda traffic tiyana sites 3 k run karaganna hariyana hosting package aeka mokuk da..?
site 3 ma loku DB aekuk handle wenawa. e-comerce
DirectAdmin කියන්නේ web hosting control panel එකක් මචන් දැනට නැගී එන හොදම web hosting control panel එකක් මේක Cpanel වලට වඩා පහසුයි.
Cpanel එක Plesk Company එකෙන් ගත්තා ට පස්සේ Cpanel license වල මිල ගනම් වැඩි කළා මචන් ඒ නිසා Cpanel Hosting කරන එක පාඩුයි. (අපි ලග Cpanel Hosting තියෙනවා එත් ලාබෙට නෑ) Cpanel Accounts 100 $ 45 Monthly 100 පස්සේ එක Panel එකකට $ 0.20 ගානේ ගෙවන්න ඕනේ කලින් අපි ලග තිබ්බේ Cpanel Unlimited හදන්න පුළුවන් එකක් ඔය ගනම් වැඩි කරපු ප්රශ්න එක්ක directadmin වලට මාරු උණා directadmin license එක ලාබයි Unlimited Panel හදන්න පුළුවන් ඒ නිසයි directadmin වලින් දෙන්නේ දැන් ගොඩක් Hosting වල directadmin භාවිතා වෙනවා.
Cpanel වල තියෙන හැම දේම directadmin වලත් තියෙනවා. directadmin භාවිතය ගොඩක් පහසුයි Cpanel වලට වඩා
ස්ක්රීන් ෂොට් ටිකක් directadmin වල
මචන් Slow නම් නෑ අපේ සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ ඒ Server එකේ බලන්න කොචර Speed ද කියලා