අනේ මංද බන් මට තේරෙන්නෑ ඕව. ඒකි කිව්වෙ නම් එහෙමයි. හැබැයි ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින්නම් තේරුනේ සිරාවටම අමතක වෙලා කියල. කීපසැරයක්ම ඇහැව්වත් එක්ක තරහද කියල.
කේස් එකක් දෙන්න බෑ බන්. මම බැලුවේ දි ලවර් එකෙන් අඩුවට පොඩි අයිටම් එකක් දෙන්න.ඒකත් ඉතින් හෙට දෙන්න වෙන එකක් නෑ අනිද්දට තමයි දෙන්න වෙන්නේ.
Tho wage gon huttek, mooda muusalayek ...!!!
Wayasa kiyada ubata??
ඒකත් ඉතින් හෙට දෙන්න වෙන එකක් නෑ අනිද්දට තමයි දෙන්න වෙන්නේ.

මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල 








ඒ උනාට මට වඩා බාලයි. 