අනේ හරකො
ටිකක් තේරුම් ගනින්. උඹේ පෞරුෂය ගැන දැන් හොඳට හිතාගන්න පුළුවන්
තෝ වගේ එකෙකුට ඉන්වයිට් නොකල එක අහන්නත් දෙයක් ද? ඒකි හරි.

ඉතින් එහෙම තියෙද්දි උඹ හිතනවද අමතක වෙයි කියලා? අනික බං පහුවදා උඹව දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ උඹ ආවේ නෑ කියලා පාර්ටියට, දවස් ගාණක් ගිහින් මතක් වෙන්න නම් ඒකිට ටියුබ් ලයිට් වගේ සීන් එකක් ඇති
මගේ මතය නම් , උඹ අවුලෙන් ඉන්නවා කියලා එක්කෝ යාලුවෝ කියලා, නැත්තම් ඒකිට මීටර් වෙලා දැන් ඔහොම කියාගෙන ඊයේ ඕක දෙන්න ඇත්තේ. උඹ ගිෆ්ට් එකක් දෙන නොදෙන එක උඹේ කැමත්ත, කොහොම නමුත් උඹ ආයේ ඕකිට දෙන්න ගියොත් ඒකි දැන ගන්නවා උඹ රට හාවෙක් කියලා. තරහාද තරහද අහන්නේ වෙන රෙද්දකට නෙමෙයි, ඔෆිස් එකක තරහා වෙලා වැඩ කරගන්න බෑ කා එක්ක වත්, ඒකිට උඹෙන් උදව් තිබ්බ එකේ උඹ තරහා වුනොත් ඒකිට ඒවත් නැති වෙනවා, පොඩ්ඩක් හිතපන්කෝ බං, ඔහොම දවස් කීපයක් අමතක වෙන්න තරම් වත් තැකීමක් තිබ්බ නැති කෙනා තරහද අහද්දි 

------------
එක අතකට මේ කතාවත් ඇත්ත. ඔය ගෑනුන්ට කඩේ ගිහින් හරියන්නේ නැහැ බන් ඔෆ්ස් වල
සෙට් කරගෙන අනින්න බලපන්. හොඳ අතල් එකක් දුන්නොත් උන් බැන්දට පස්සෙත් පස්සෙන් එනවා අනිවා.
අනික උඹ ට මේ ගැන හොඳ අත්දැකීම් තියෙන්නේ උඹත් පියන් කට්ටෙක් ද ?

Umba office assistant widiyata yanwa nam tie danna, raththran pan gahanna arawa mewa karanna yanna epa. Shape eke ahinsakaya wage indala kattiyage hitha dina ganin issella.
Hamotama support eka deepan. Oluwa namala sir kiyala. Puluwan tharam 1 dagnin job ekata giyama ehemai.
Eeta passe side eke puluwan tharam ikmanta exam tika karaganin banking hari umba yanna kamathi onama area ekak bank eka athule. Eeta passe vacancy apu gaman athulen apply karapan. Athule innakota chance wadi. Hamadama office assistance hityoth pagaa gahana wage chater system ekak arenna hari diyunuwak naha.
Podi post ekakin ona office ekakata yanawa nam athule un ekak wath tharaha kara ganna epa. Thaman thathweketa enakan shape eke indapan.
අනේ හරකො
ටිකක් තේරුම් ගනින්. උඹේ පෞරුෂය ගැන දැන් හොඳට හිතාගන්න පුළුවන්
තෝ වගේ එකෙකුට ඉන්වයිට් නොකල එක අහන්නත් දෙයක් ද? ඒකි හරි.
අර අනික් ඇසිස්ටන්ට් ල දෙන්නටත් වඩා මූ අනාත විදිහටද දන්නේ නෑ ඉන්නේ, කොච්චර අපි මුන්ට කට කැඩෙනකන් කිව්වත් මූ නානවද දන්නේ නෑ එතන. නැත්තන් මූ අර ජිටිගේ ක්‍රියාවල් හරියටම අනුගමනය කරනවද දන්නෙත් නෑ. එතකොට මූට වටෙන්ම 1 වැටෙනවනේ.මුට බලාපොරොත්තු නොදී හිටහන්. දැන් මූ මේ ත්‍රෙඩ් එක කියවලම මේකේ එවුං කියන නිසාම මූ අර තෑග්ග ගෙනල්ල දීල මන් ඔයාට කැමතියි පැටියෝ කියයි ද දන්නේ නෑekko eeki ubata aadare athi ban, ubata thaniyama cake kaallak kawanna oona hnda thamai eya ehema karala thiyenne,

kella thread eka dakinna athijk.ubath gift ekak kiyala his pettiyak othala diyan.ita passe anith dawase sorry gift eka danna amataka unane kiyala ilaga dawase deepan.dila ahapan tarahada kiyala

අර GT අයියා කිව්වා වගේ ඔය මඟුල් ඔක්කොම පැත්තකට දාලා රස්සාව හොඳ විදියකට ගොඩ දාගන්න බලපන්. ඔය ඔක්කොම සරෙන්ඩර් එතකොට. අනික බං, උඹ කොහොම කිව්වත් ඔය කෙල්ලට උඹ ගැන අංශු මාත්‍රයක් හරි තැකීමක් තිබ්බා නම් ඕක අමතක වෙන්නේ නෑ බං. උඹ දන්නේ නෑ කෙල්ලෝ ඔහොම පාර්ටි එකක් ප්ලෑන් කරද්දි කාඩ් දෙන්න තියෙන අයව තක්කෙටම කොලේකත් ලියලයි හදන්නේඉතින් එහෙම තියෙද්දි උඹ හිතනවද අමතක වෙයි කියලා? අනික බං පහුවදා උඹව දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ උඹ ආවේ නෑ කියලා පාර්ටියට, දවස් ගාණක් ගිහින් මතක් වෙන්න නම් ඒකිට ටියුබ් ලයිට් වගේ සීන් එකක් ඇති
මගේ මතය නම් , උඹ අවුලෙන් ඉන්නවා කියලා එක්කෝ යාලුවෝ කියලා, නැත්තම් ඒකිට මීටර් වෙලා දැන් ඔහොම කියාගෙන ඊයේ ඕක දෙන්න ඇත්තේ. උඹ ගිෆ්ට් එකක් දෙන නොදෙන එක උඹේ කැමත්ත, කොහොම නමුත් උඹ ආයේ ඕකිට දෙන්න ගියොත් ඒකි දැන ගන්නවා උඹ රට හාවෙක් කියලා. තරහාද තරහද අහන්නේ වෙන රෙද්දකට නෙමෙයි, ඔෆිස් එකක තරහා වෙලා වැඩ කරගන්න බෑ කා එක්ක වත්, ඒකිට උඹෙන් උදව් තිබ්බ එකේ උඹ තරහා වුනොත් ඒකිට ඒවත් නැති වෙනවා, පොඩ්ඩක් හිතපන්කෝ බං, ඔහොම දවස් කීපයක් අමතක වෙන්න තරම් වත් තැකීමක් තිබ්බ නැති කෙනා තරහද අහද්දි
![]()
උඹ හොඳ හිත පෙන්නන් හිටපන්, නමුත් රට හාවෙක් කියලා පෙන්නන්න යන්න එපා. සීමාවක් තියා ගනින්. කියලා තියෙන දේවල් අනුව උඹ සංවේදී හිතක් තියෙන එකෙක් වගේ පේන්නේ. ගල් හිතක් ගැන මම දැක්කා කියලා තියෙනවා. ගල් හිතක් නෙමෙයි බොල, හැම දේකටම සීමාවක් තියා ගනින්. උඹේ කෙල්ලට ඇරුනම අනික් කෙල්ලන්ට උදව් කරන්න සීමාවක් තියා ගනින්. මොකද උන් හැමෝම කරන්නේ උඹ පාවිච්චි කරන එක නැත්තම්. දැන් වෙලා තියෙන්නෙත් ඒක වගේනේ.
කොහොම කිව්වත් ම් තව එක්සෑම් ටිකක් ගොඩ දාගෙන හොඳ පෝස්ට් එකකට පලයන්. ඊට පස්සේ ඉන්විටේශන් රෙද්දවල් පස්සෙන් දුවන් ඇවිත් දීලා යයි, පේනවානේ මැනේජර්ට දීලා තියෙන එක![]()
උඹට මම විශ් කරනවා ඔෆිස් එකේ ලෙඩ අඩුවෙන් දාගෙන ඉන්න පුලුවන් වෙන්න කියලා

අනේ මංද බන් මට තේරෙන්නෑ ඕව. ඒකි කිව්වෙ නම් එහෙමයි. හැබැයි ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින්නම් තේරුනේ සිරාවටම අමතක වෙලා කියල. කීපසැරයක්ම ඇහැව්වත් එක්ක තරහද කියල.
කේස් එකක් දෙන්න බෑ බන්. මම බැලුවේ දි ලවර් එකෙන් අඩුවට පොඩි අයිටම් එකක් දෙන්න.ඒකත් ඉතින් හෙට දෙන්න වෙන එකක් නෑ අනිද්දට තමයි දෙන්න වෙන්නේ.

ලවර් එකෙන් අඩුවට පොඩි අයිටම් එකක් අරගෙනහ් වෙන කඩේකින් උබට ඇට දෙකකුත් ගනින්
සිරාවටහ් කිව්වෙහ් වෙලා තියෙනහ් දේ උබට තෙරෙන්නෙහ් නැහැහ් කියන්නෙහ් කතා කරලා වැඩක් නැහැහ්

සිරාවටම. මූට ඒක තේරුම් ගන්න බෑ.
ඒ කෙල්ල උබේ හැසිරීමෙන් සීන් එක දැන ගන්න ඇති.
නැත්නම් ස්ටාෆ් එකේ අනිත් අය කියන්න ඇති උබ අප්සෙට් එකේ ඉන්නේ කියලා. ඒ කෙල්ල උබව ශේප් කර ගන්න දාපු ටෝකට උබ රැවටුනා.
උබත් ඉතින් ඕක මහමෙරක් වගේ දැනෙනවා ඇති වේලී වේලීනේ හිටියේ.
ඔය තරහ හිත අමනාප ඔක්කෝම අමතක කරලා. මිනිස්සු ගැන හොද අවබෝධයෙන් හොදට ජොබ කරන් පලයන්.
ගුඩ් ලක් ඈ

Office assistant post eken udata yanna exam karanna try ekak deepan me podi podi birthday party seen allagena dangalanne nathuwa. Umba honda post ekakata giyama kello polime umbata invite karai hama partyatama.
Thamange thathwe hadaganin ethakota minissu umbawa follow karanna patan gannawa.
අර GT අයියා කිව්වා වගේ ඔය මඟුල් ඔක්කොම පැත්තකට දාලා රස්සාව හොඳ විදියකට ගොඩ දාගන්න බලපන්. ඔය ඔක්කොම සරෙන්ඩර් එතකොට. අනික බං, උඹ කොහොම කිව්වත් ඔය කෙල්ලට උඹ ගැන අංශු මාත්‍රයක් හරි තැකීමක් තිබ්බා නම් ඕක අමතක වෙන්නේ නෑ බං. උඹ දන්නේ නෑ කෙල්ලෝ ඔහොම පාර්ටි එකක් ප්ලෑන් කරද්දි කාඩ් දෙන්න තියෙන අයව තක්කෙටම කොලේකත් ලියලයි හදන්නේඉතින් එහෙම තියෙද්දි උඹ හිතනවද අමතක වෙයි කියලා? අනික බං පහුවදා උඹව දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ උඹ ආවේ නෑ කියලා පාර්ටියට, දවස් ගාණක් ගිහින් මතක් වෙන්න නම් ඒකිට ටියුබ් ලයිට් වගේ සීන් එකක් ඇති
මගේ මතය නම් , උඹ අවුලෙන් ඉන්නවා කියලා එක්කෝ යාලුවෝ කියලා, නැත්තම් ඒකිට මීටර් වෙලා දැන් ඔහොම කියාගෙන ඊයේ ඕක දෙන්න ඇත්තේ. උඹ ගිෆ්ට් එකක් දෙන නොදෙන එක උඹේ කැමත්ත, කොහොම නමුත් උඹ ආයේ ඕකිට දෙන්න ගියොත් ඒකි දැන ගන්නවා උඹ රට හාවෙක් කියලා. තරහාද තරහද අහන්නේ වෙන රෙද්දකට නෙමෙයි, ඔෆිස් එකක තරහා වෙලා වැඩ කරගන්න බෑ කා එක්ක වත්, ඒකිට උඹෙන් උදව් තිබ්බ එකේ උඹ තරහා වුනොත් ඒකිට ඒවත් නැති වෙනවා, පොඩ්ඩක් හිතපන්කෝ බං, ඔහොම දවස් කීපයක් අමතක වෙන්න තරම් වත් තැකීමක් තිබ්බ නැති කෙනා තරහද අහද්දි
![]()
උඹ හොඳ හිත පෙන්නන් හිටපන්, නමුත් රට හාවෙක් කියලා පෙන්නන්න යන්න එපා. සීමාවක් තියා ගනින්. කියලා තියෙන දේවල් අනුව උඹ සංවේදී හිතක් තියෙන එකෙක් වගේ පේන්නේ. ගල් හිතක් ගැන මම දැක්කා කියලා තියෙනවා. ගල් හිතක් නෙමෙයි බොල, හැම දේකටම සීමාවක් තියා ගනින්. උඹේ කෙල්ලට ඇරුනම අනික් කෙල්ලන්ට උදව් කරන්න සීමාවක් තියා ගනින්. මොකද උන් හැමෝම කරන්නේ උඹ පාවිච්චි කරන එක නැත්තම්. දැන් වෙලා තියෙන්නෙත් ඒක වගේනේ.
කොහොම කිව්වත් ම් තව එක්සෑම් ටිකක් ගොඩ දාගෙන හොඳ පෝස්ට් එකකට පලයන්. ඊට පස්සේ ඉන්විටේශන් රෙද්දවල් පස්සෙන් දුවන් ඇවිත් දීලා යයි, පේනවානේ මැනේජර්ට දීලා තියෙන එක![]()
උඹට මම විශ් කරනවා ඔෆිස් එකේ ලෙඩ අඩුවෙන් දාගෙන ඉන්න පුලුවන් වෙන්න කියලා
TRC එකෙන් උඹට කිව්වා නේද පල කැත අනාත තට්ට කොට වහලෝ යන්ඩ් කියල?![]()
දඩබ්බරයා;17987776 said:uba visheshi ekata eka hithata ganin.... ooki set una dawasata mata msg ekak dapan ha ha ada kiyanne... with experiance
ape un mastermind wenna gihin puka bima ana gani wage 

අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව.
මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.
මට හිනාවලක් දාල ඉට්ස් ඕකේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව.මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල
ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....
අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ.
මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති.