Ane manda ban umbata ena prashna me Elakiri eke katawath nethuwa ethikeeyak hari ithuru wunane e genawath sathutu weyan.



mnwa unat kellata ubwa special, gift 1k arn deepan, ethkota samaharawita kella pahuwada raa Lunch 1ta eyalage gdra enna kiyai ubata



රෑට මොන රටේද බන්, ලන්ච්![]()

![]()
මේවා අහනකොට කලකිරෙනවා ඔයි
ඒකි උබව වටේ යවනවා මම දන්නවා ඒකි උබේ ඇට දෙකත් ගලවල තමයි පස්ස බලන්නේ
ඕකි ඔය උබට කියල තියෙන්නේ ඕන ගොනෙකුට තේරෙන විදිහේ බොරුවක්
මම දන්නවා උබ ඒකිට ලව් නේ ?
ඒකිට ඕනේ ඔෆිස් එකේ ඉන්න ලොකු එවුන් ෆිට් එකේ තියාගන්න උබව ඕන වෙන්නේ මොකක්හරි වැඩක් කරගන්න ඕනේ වුනාම තමයි.
ඔය කතාවලට රැවටෙන්නේ නැතුව නිකන් ඉඳපන්



awe neththe ei kiyala edata pahuwenidama ahanna epai


mnwa unat kellata ubwa special, gift 1k arn deepan, ethkota samaharawita kella pahuwada raa Lunch 1ta eyalage gdra enna kiyai ubata
රෑට මොන රටේද බන්, ලන්ච්![]()
A kella muuta karana dewal wala hatiyata eekita ehema deyak karanna ba kiyalada uba hithanne..![]()


ගිෆ්ට් එක පැත්තක දාහන්කො.. උඹට රිදිලා ඉන්නෙ කෙල්ල ඉන්වයිට් නොකරපු එකට..

මං හිතන්නේ ඔයා ගොඩක් සංවේදී කෙනෙක්, ඒකයි පොඩි දෙයකින් වුනත් වැඩියෙන් හිත රිදෙන්නෙ
කවදාවත් කාටහරි උදව් කරනකොට, ආපහු තමන්ට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා,තමන්ට දේවල් බලාපොරොත්තුවෙන් උදව් කරල, ඒවා නොලැබුනාම හිතට දුකයි
කරන උදව්වක් හිත සතුටින් කරන්න
එයා කරපු වැඩේ වැරදියි,ගොඩක් අය පණ දෙන්න වගේ ඉන්නේ තමන්ගේ වැඩේ කරගන්නකන් විතරයි
ඒ නිසා එහෙම දේවල් ගැන හිතල තමන්ගේ හිත නරක් කරන ගන්නවට වඩා තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න එක හොඳයි
![]()

තමන්ට ලැබෙන ආත්ම තෘප්තිය ගැන හිතල උදව් කරන එක තමයි හොඳ දේ. එහෙම නැතුව පෙරලා යම් දෙයක් බලාපොරොත්තු වෙනවනම් ඒ උදව්වට වටිනාකමකුත් නැතුව යනව.