Sherlock holmes bbc එකේ ගිය සීරිස් එකේ 3 වෙනි season එක මේ අවුරුද්දේ අග හො ලබන අවුරුද්දෙ මුල එනවලු.. ඔය ශර්ලොක් හොම්ස්ට රගපාපු පොර BBC TOP GEAR එකේ ඇවිත් කිව්වෙ..
ඔව් බන් මෙදා පාර top gear එකෙ Ferrari එකකට කොරන දෙයක් දැක්කම දුකේ බැ.. උන්ට පට්ට සල්ලියක් තියෙන්නෙ production වලට..ගමයා;15297372 said:bbc wedak karoth supiriyatama karanawa mathakane robin hood (1984)
You Tube Eke Tibba Season 3 Shooting Karana Clips Wagayak.
season 3 eke first episode 2ke names,
episode 1 - "The Empty Hearse" written by Mark Gatiss
episode 2 - "The Sign of Three" written by Stephen Thompson
bump
bump
dvd rip ekak nam na HDTV ekak dennam..me 4to eke tiyana dvd eka dwnload kerenna link 1 dennako..man sherlok holms balalama na,eng sub tiyanawanam wada hodai
ඔව් බන් මෙදා පාර top gear එකෙ Ferrari එකකට කොරන දෙයක් දැක්කම දුකේ බැ.. උන්ට පට්ට සල්ලියක් තියෙන්නෙ production වලට..




ගමයා;15297372 said:bbc wedak karoth supiriyatama karanawa mathakane robin hood (1984)
ඔව් 80 ගනන් වලට කලින් ITV කියන එක තමා ගොඩක් production කලේ.. ඒ කාලෙ ඒක තිබුනෙ Granada Television කියලා.. පරන Sherlock Holmes කතා තාමත් එයාලා කලාට පස්සෙ කරලම නැ..robin hood 1984 eka giye ITV kiyala channel ekaka, robin hood 2006 thama bbc eke giye.
RH 1984 > RH 2006
මයික්‍රාෆ්ට් හෙලිකොප්ටර් එකෙන් එන සීන් එකක් අර පොර top gear එකේ කිව්වා.. විහිලුවටද දන්නෙ නැ.. ඒත් ලේ ගොඩක් එක්ක බිමට වැටෙනවා පෙන්නනවා නේද බන් මට මතක හැටියට.masa thuna hatharak shooting patan aragana. me kathawe nirmanaya karana porawal tika athidaksha mola thiyana eun set ekak. sherlock ara anthimata building eken panala berune kiyala thaama net eke comment daana ekektawath hariyata kiyaaganna bari wunaa
ඔව් 80 ගනන් වලට කලින් ITV කියන එක තමා ගොඩක් production කලේ.. ඒ කාලෙ ඒක තිබුනෙ Granada Television කියලා.. පරන Sherlock Holmes කතා තාමත් එයාලා කලාට පස්සෙ කරලම නැ..


මයික්‍රාෆ්ට් හෙලිකොප්ටර් එකෙන් එන සීන් එකක් අර පොර top gear එකේ කිව්වා.. විහිලුවටද දන්නෙ නැ.. ඒත් ලේ ගොඩක් එක්ක බිමට වැටෙනවා පෙන්නනවා නේද බන් මට මතක හැටියට.
මයික්‍රාෆ්ට් හෙලිකොප්ටර් එකෙන් එන සීන් එකක් අර පොර top gear එකේ කිව්වා.. විහිලුවටද දන්නෙ නැ.. ඒත් ලේ ගොඩක් එක්ක බිමට වැටෙනවා පෙන්නනවා නේද බන් මට මතක හැටියට.
බිම වැදෙන හැටි පෙන්නන්නෑ. ඒත් ලේ ගොඩක් එක්ක වැටිල ඉන්නව පෙන්නනව. කට්ටියක් කියනව පොර ලඟ තිබ්බ කාඩ් බෝඩ් පෙට්ටි පුරෝපු ලොරියකට පැනල තව කට්ටියක් බොඩියක් ගෙනල්ල අතඇරියලු. තව කට්ටියක් කියනව මැරිච්ච මොරියාටිට වෙස්මූනක් දාල බිමට තල්ලු කලාලු. තව කට්ටියක් කියනව මෙට්ටයක් අල්ලල වටේ හිටපු කට්ටිය ඇවිල්ල ලේ වලින් නෑව්වලු. එතකන් වොට්සන්ව පරක්කු කරන්නලු බයිසිකල් කාරයෙක් ඇවිල්ල හැප්පුවෙ. ඒත් හැම එකකම අඩුපාඩු තියනව