Sherlock holmes BBC 3rd Season

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Sherlock holmes bbc එකේ ගිය සීරිස් එකේ 3 වෙනි season එක මේ අවුරුද්දේ අග හො ලබන අවුරුද්දෙ මුල එනවලු.. ඔය ශර්ලොක් හොම්ස්ට රගපාපු පොර BBC TOP GEAR එකේ ඇවිත් කිව්වෙ..

    Sherlock_series_2.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගමයා;15297372 said:
    bbc wedak karoth supiriyatama karanawa mathakane robin hood (1984)
    ඔව් බන් මෙදා පාර top gear එකෙ Ferrari එකකට කොරන දෙයක් දැක්කම දුකේ බැ.. උන්ට පට්ට සල්ලියක් තියෙන්නෙ production වලට..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    robin hood 1984 eka giye ITV kiyala channel ekaka, robin hood 2006 thama bbc eke giye.

    RH 1984 > RH 2006
    ඔව් 80 ගනන් වලට කලින් ITV කියන එක තමා ගොඩක් production කලේ.. ඒ කාලෙ ඒක තිබුනෙ Granada Television කියලා.. පරන Sherlock Holmes කතා තාමත් එයාලා කලාට පස්සෙ කරලම නැ..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    masa thuna hatharak shooting patan aragana. me kathawe nirmanaya karana porawal tika athidaksha mola thiyana eun set ekak. sherlock ara anthimata building eken panala berune kiyala thaama net eke comment daana ekektawath hariyata kiyaaganna bari wunaa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    masa thuna hatharak shooting patan aragana. me kathawe nirmanaya karana porawal tika athidaksha mola thiyana eun set ekak. sherlock ara anthimata building eken panala berune kiyala thaama net eke comment daana ekektawath hariyata kiyaaganna bari wunaa
    මයික්‍රාෆ්ට් හෙලිකොප්ටර් එකෙන් එන සීන් එකක් අර පොර top gear එකේ කිව්වා.. විහිලුවටද දන්නෙ නැ.. ඒත් ලේ ගොඩක් එක්ක බිමට වැටෙනවා පෙන්නනවා නේද බන් මට මතක හැටියට.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ඔව් 80 ගනන් වලට කලින් ITV කියන එක තමා ගොඩක් production කලේ.. ඒ කාලෙ ඒක තිබුනෙ Granada Television කියලා.. පරන Sherlock Holmes කතා තාමත් එයාලා කලාට පස්සෙ කරලම නැ..

    :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මයික්‍රාෆ්ට් හෙලිකොප්ටර් එකෙන් එන සීන් එකක් අර පොර top gear එකේ කිව්වා.. විහිලුවටද දන්නෙ නැ.. ඒත් ලේ ගොඩක් එක්ක බිමට වැටෙනවා පෙන්නනවා නේද බන් මට මතක හැටියට.

    බිම වැදෙන හැටි පෙන්නන්නෑ. ඒත් ලේ ගොඩක් එක්ක වැටිල ඉන්නව පෙන්නනව. කට්ටියක් කියනව පොර ලඟ තිබ්බ කාඩ් බෝඩ් පෙට්ටි පුරෝපු ලොරියකට පැනල තව කට්ටියක් බොඩියක් ගෙනල්ල අතඇරියලු. තව කට්ටියක් කියනව මැරිච්ච මොරියාටිට වෙස්මූනක් දාල බිමට තල්ලු කලාලු. තව කට්ටියක් කියනව මෙට්ටයක් අල්ලල වටේ හිටපු කට්ටිය ඇවිල්ල ලේ වලින් නෑව්වලු. එතකන් වොට්සන්ව පරක්කු කරන්නලු බයිසිකල් කාරයෙක් ඇවිල්ල හැප්පුවෙ. ඒත් හැම එකකම අඩුපාඩු තියනව
     
    Moriyatige seen eka wenna be kohomath, hodatama penawane paninne sherlock kiyala