Shipito......

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ල Shipito ලගෙ service 1 පාවිච්චි කරපු උන් ඉන්නවද...ඉන්නවනම් මෙන්න මේ ටික පැහැදිලි කරල දීපන්කො...මොකද්ද බන් මේ account 1 verify කරන සිද්දිය.ඒක කොහොමද කරන්නෙ.මෙකද්ද මේ limit සිද්දිය.
    k1p1fl.jpg


    මුන්ගෙ service 1 හොදයිද.ගනං එහෙම කොහොමද.moniter 1ක් එහෙම ගෙන්නුවොත් කීයක් විතර Tax+shiping වදියිද.

    දන්න එවුන් help 1ක් දීපල්ල හොදේ:yes::yes::yes:.