shirt බ්‍රෑන්ඩ් මොනවද ?

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    shirt බ්‍රෑන්ඩ් මොනවද ?

    srilanka-deserves.jpg


    මචෝ..,

    ඔයාලා අදින office අදින්න පුළුවන් ටිකක් හොද ලංකාවේ තියන shirt බ්‍රෑන්ඩ් මොනවද ? Emerald Shirt හැර...!:confused::confused::confused::confused:
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    මචන් උබල දන්න place තියෙනවද pocketless formal shirts ගන්න තෑනක්?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    ලේසර් එකත් හොඳය් ඒත් උන්ගෙ SIZE වෙනස්‌ බන් එමරල්ඩ් වලට වඩා
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    srilanka-deserves.jpg


    මචෝ..,

    ඔයාලා අදින office අදින්න පුළුවන් ටිකක් හොද ලංකාවේ තියන shirt බ්‍රෑන්ඩ් මොනවද ? Emerald Shirt හැර...!:confused::confused::confused::confused:

    envoy සහ crocodile තමා සිංහලය මම නම් ..
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Lebond and Envoy doesnt fit well, i feel it lose.

    Emerald looks very cheap.

    Its hard to find a double cuffed slimfit. so i buy whenever i see one.
     
    • Like
    Reactions: funkyguy89