Shop එකට වාහනයක්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Shop එකේ වැඩ කරන්න පොඩි වාහනයක් ගන්න කියලා බැලුවේ. Option දෙකක් තියෙනවා

    1. Bolero Maxi Truck
    2. Dimo බට්ටා

    වාහන ගැන දන්න කොල්ලෝ මොකද කියන්නේ. මොකක්ද හොදම තෙරිම.

    :oo::oo::oo:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    10385413_642581725850971_178666913966381416_n.jpg
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Oya dala thiyena deken num dimo batta hodayi

    Budget eka uparima keeyada?
    Lease ekak danawada?
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Oya dala thiyena deken num dimo batta hodayi

    Budget eka uparima keeyada?
    Lease ekak danawada?

    Budget එක ලක්ෂ 4 ක් විතර. ඉතිරි ටිකට Lease එකකුත් දාන්න ඔන. මගේ අසාව මචන් Bolero Maxi Truck truck එකකට. But එලකිරියන්ගේ වැඩි කැමැත්ත බට්ටට.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Budget එක ලක්ෂ 4 ක් විතර. ඉතිරි ටිකට Lease එකකුත් දාන්න ඔන. මගේ අසාව මචන් Bolero Maxi Truck truck එකකට. But එලකිරියන්ගේ වැඩි කැමැත්ත බට්ටට.

    Maxximo Plus Vx එකක් ගන්න.. අවුලක් නැ..
    පුලුවන්නම් ජපන් වැනට්, බොන්ගෝ එකකට යන්න බලන්න..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Brand new aran masa 6n head gasket giya 10000km clutch plate replace karana company eken aran gedara gena kota magadi kaduna Mahindra Maxximo "lorry" Mahindra dealership garage ekaka thiyanawa mam dakka.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහේන්ද්‍රා එකක් ගන්නේ නැතුව මේ වගේ එකක් ගත්තොත් වැඩෙත් කෙරෙයි , ගෙවන සල්ලි ටික නැවත ලැබෙයි විකුනද්දී.

    http://ikman.lk/en/ad/nissan-vantette-lorry-1998-buddy-truck-for-sale-gampaha

    ඩිමෝ බට්ටෙක් ගන්නේ නැතුව මේ වගේ එකක් ගන්න බලන්න

    http://ikman.lk/en/ad/hijet-truck-for-sale-kandy-2
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මහේන්ද්‍රා එකක් ගන්නේ නැතුව මේ වගේ එකක් ගත්තොත් වැඩෙත් කෙරෙයි , ගෙවන සල්ලි ටික නැවත ලැබෙයි විකුනද්දී.

    http://ikman.lk/en/ad/nissan-vantette-lorry-1998-buddy-truck-for-sale-gampaha

    ඩිමෝ බට්ටෙක් ගන්නේ නැතුව මේ වගේ එකක් ගන්න බලන්න

    http://ikman.lk/en/ad/hijet-truck-for-sale-kandy-2

    :yes::yes::yes::yes::yes: