Oya dala thiyena deken num dimo batta hodayi
Budget eka uparima keeyada?
Lease ekak danawada?
Budget එක ලක්ෂ 4 ක් විතර. ඉතිරි ටිකට Lease එකකුත් දාන්න ඔන. මගේ අසාව මචන් Bolero Maxi Truck truck එකකට. But එලකිරියන්ගේ වැඩි කැමැත්ත බට්ටට.

මහේන්ද්‍රා එකක් ගන්නේ නැතුව මේ වගේ එකක් ගත්තොත් වැඩෙත් කෙරෙයි , ගෙවන සල්ලි ටික නැවත ලැබෙයි විකුනද්දී.
http://ikman.lk/en/ad/nissan-vantette-lorry-1998-buddy-truck-for-sale-gampaha
ඩිමෝ බට්ටෙක් ගන්නේ නැතුව මේ වගේ එකක් ගන්න බලන්න
http://ikman.lk/en/ad/hijet-truck-for-sale-kandy-2




