මාසෙට සාධාරණයි බං, පයින් යන පිරිස බලලා ආදායම් හිතන්න එපා. ලක්ශයක් අතේ තියෙ නම් 30ක් දාපන් ඇඩ් වලට. හොඳ එකෙක් බලලා පේජ් එකක් හදන්න දියන් ඩේලි පෝස්ට් දාපන්, ටික්ටොක් වීඩියෝ එහෙමත් හොඳට දාපන්. ෆෝන් කියලා නිකම්ම ඉන්නෙපා පිටකොටුවෙ සුකුරුත්තං ගැජට් ටිකක් ගෙනෙන්, ෆෝන් උනත් කෑශ් ඔන් ඩිලිවරි දියන්
අද මන් ගිහින් මොනිටර් අරන් ආවා මගෙ ඔෆිස් එකට, ප්රධාන පාරෙන් අස්සක හදාගෙන යන ගෙදරක ඉස්සරහ කාමරේක කරන්නෙ. හෙණ අඩු මිලක් දාලා තියෙන්නෙ ඇඩ් වල, ඒත් ගියාම හොඳ ඔප්ශන් ගොඩක් තියෙ, මමත් අඩුවට ගන්න ගිහින් වැඩි ගාණක් දීලා වෙන ඔප්ශන් වැඩි එකක් අරන් ආවා. යූස්ඩ් මොනිටර් වලට ඌ ඇඩ් දාලා නැත්තෙ ලැට් වල විතරයි. කොහෙ ගැහුවත් උගෙ ඇඩ් එකක් එන්නෙ, වියදම් කරල නම් දාලා නෑ. ෆ්රී හැම තැනම දාලා. සූ ගාලා සෙනග තෝරගන්නත් ඉඩ නෑ.
හෑන්ඩ් බිල් හුත්තවල් නම් එපා, අපරාදෙ.
ශොප් එකේ ලොකේශන් එක PM එකක් දාහං, බිස්නස් එකක් දෙකක් එවන්නම් මට ලඟ නම්. මටත් ෆෝන් දෙකක් ගන්න තියෙනවා
------ Post added on Sep 14, 2025 at 5:22 PM