මචන් මගේ සිම් එකේ ගිගා100ක් තියේ මම ලැප් එකට යුස් කරන්නේ හොට්ස්පොට්.
මල කරදරේ බන් බැට්රි බහිනව අනික ගොඩක් කරදරේ මේක.
මට කියහල්ලකෝ මොකක්ද කරන්නේ කියල.
පොඩ් ෆොන් එකක් අරන් එකේ හොට් ස්පොට් දාල දෙකම යුස් කරන එක නෙද?
මොකද කොල්ස් වලටත් මම මේ සිම් එකමයි යුස් කරන්නේ

)