මම ගන්න කියල හිතාගෙන ඉන්නේ SII ,SII HD ,NOTE 1,S3 තමයි ඕනේ..වැඩේ හරියට කරලා ලාබයක් ගන්න පුලුවන්නම් තව 1ක් හොයා ගන්න බැරිකමක් නැ.ඇත්තටම පොඩි විකුණන් පුළුවන් ඒවා ගෙන එක ඇගටගුනයි නේ !
mulinma poddak hoyala balapan uba oya kiyapu phone ganna puluwan aduma ganan, ita passe ube cost ekai ube selling price ekai decide karala balapan, profit eka kiyak wenawada kiyala, ita passe balapan, ube travelling cost eka cover wela thawa kiyak profit da kiyala.
Ebay එකෙන් ගෙන්නුවොත් නරකද?![]()

ලංකාවේ සමහර අයවලුන් හිතාගෙන ඉන්නේ used phone එකක් ගන්නවා කියන්නේ බැදපු ගැනියෙක් ගන්නවා කියල. රුපියල් 10-20 දාහක budget එකක් තියෙන්නේ. හොද branded second hand එකක් ගන්නේ නැතුව ඒ ගානට තියෙන chinese ලඩියක් ගන්නවා. පහල market එකට phone ගෙන්න හොද expereince තියෙන්න ඕනේ මචන්. iphone, s5, note, m8 එහෙම ගෙනාවා දුන්නා වැඩේ ඉවරයි.brand new නැතුව..භාවිතා කරපු හොද තත්ත්වේ බඩු ගන්න පුලුවන්ද?? එහෙම ගෙනාවොත් ලාබ නැද්ද??
ලංකාවේ සමහර අයවලුන් හිතාගෙන ඉන්නේ used phone එකක් ගන්නවා කියන්නේ බැදපු ගැනියෙක් ගන්නවා කියල. රුපියල් 10-20 දාහක budget එකක් තියෙන්නේ. හොද branded second hand එකක් ගන්නේ නැතුව ඒ ගානට තියෙන chinese ලඩියක් ගන්නවා. පහල market එකට phone ගෙන්න හොද expereince තියෙන්න ඕනේ මචන්. iphone, s5, note, m8 එහෙම ගෙනාවා දුන්නා වැඩේ ඉවරයි.

148 usd wala badu genna puluwan ubata.electronics badu wala quality eka nam hodai.but machan expensive.
ganna nam puluwan littel india hariye balapn aduwata phone set wei mamath auruddakin withara giye naha. wade nam labai maath issra kala