singapore

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    3 months visit visa gihin hotel ekaka hari wadak karala kiyak hari hoyan 4n thogayak ganin mehe hodatama yana samsung sony wage ganin aduma ganata air tiket num ithin air asia thma meken tiyena aduma dawasaka set kraganin $1k adu unath eka ube labene bn
    http://www.skyscanner.net/

    good luck
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Ube Idea Eka hodai machan.oka karanda beri deyak nemei.hebei oka uba hithana tharam lesith na.uba athe thiyenne laksha 2i nam.oken kanda bonda yanda enda okkotama rs 75000k kiyamu.a 75000 wenne ganan aduma widiyata idala kaalaa biilaa.ethakota thawa 125000k ithurui.a 125 n uba gena baduwalin uba ara ubata yanda enda giya 75000th hoyagena.eeta passe labekuth hoyaganda oni.a kiyanne uba a 125000 ta gena badu walin uba wiunala laksha 225000k wath hoyanda oni.ethakota uba wiyadam karapu 125i.yanda enda giya 75i ariyama 25000k laabai.Anna a wage hithala balapan.mama singapore china wage gihin thiyanawa.mage thread wala daala athi.mama business wlatanam nemei giye.nikam fun ekata.singapore wala nikam shop wala badu ganan.aduwata dena then thiyanawa.ewa hoyaganda oni.api phone shop walata giyama samahara shop wala lankawatath wada ganan.mehen business yana eun dannawa aduwata ganda puluwan koheda kiyala.anna ewa hoyagena yanda oni.
     
    • Like
    Reactions: lankawmlp
    Oct 27, 2014
    56
    8
    0
    සින්ගප්පුරුවෙන් ගෙන එකනම් ගොඩක් වියදම් අධිකයි නේද ? අනේ මන්ද සමහරුනම් ගේනවා.

    Sep 25, 2008
    757
    35
    0
    මම singapore වල ඉන්නේ... ටිකට් වලට 30ක් වගේ යනවා සාමානයෙන්, වීසා වලට සල්ලි යන්නේ නැ ෆී දෙන්නේ .. << ප්‍රමිතිය නම් හොඳයි, ,, දවස් තුනක් මෙහෙ ඉන්න කෑම සහ නවාතැන් වලට පමණක් 20ක් වගේ යයි,, කොහෙවත් ඇවිද්දේ නැත්තම් ,, Tax ගෙවන්නේ නැතුව ෆෝන් තුනක් හෝ දෙකක් තමයි ලංකාවට ගෙනියන්න පුළුවන්,,, tax gewala phone mehen ginihin anith viyadanuth ekakka balanakota athi labayak na, mokada mehe unath phone wediya adu na ,,
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113

    මෙහෙට sin වලින් බඩු ගෙනවනේ ගොඩක් අය !! හිතා ගන්න බැ !!??
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Sri Lankan Airline 30000k yai up and down,,,hotels wa;atath ekkanam 40k yai two nights
    Visa na on arrival visa thiyenne.
    mama two nights indala thiyenawa seeni sambol paang kaala..(mage tivket issue karapu eka maawa kaawa hinda..) eka loku kathawak..
    badu nam quality..lankaawe wage nemei..bt kokatath balala ganin..
    reguwe kaaakko gana nam katha karanna epa..danna ekek set karagena palayannethakota goda...

    මම Singapore යන්න හදන්නේ පලවෙනි පාරට..බය ගිහිලා tour එක ගහලා එන එක නෙවි අවශ්‍යය කරන දේ හරියටම සාර්ථක කර ගන්න බරිවෙවිද? කියලා..මේ වැඩේ හරියටම කරපු අප්පේ කිරියේ තාම fit කෙනෙක් හම්බ උනේ නැ !!
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    3 months visit visa gihin hotel ekaka hari wadak karala kiyak hari hoyan 4n thogayak ganin mehe hodatama yana samsung sony wage ganin aduma ganata air tiket num ithin air asia thma meken tiyena aduma dawasaka set kraganin $1k adu unath eka ube labene bn
    http://www.skyscanner.net/

    good luck

    ඒ තරම් ලොකු කාලයක් ගන්න බැ සහෝ!! අඩුම දවස් දෙකක් තුනක් තමි ඉන්න බලන්නේ!
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    uba mona wage phones da machan ganna inne? i mean ube budget eka 200,000 nisa 30,000 phone 5 k wage thamai puluwan , travelling cost ekath ekka baluwama.so mata nan hiththenne wadi labayak ganna amaru wei.
     
    • Like
    Reactions: sakila kavindu

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    uba mona wage phones da machan ganna inne? i mean ube budget eka 200,000 nisa 30,000 phone 5 k wage thamai puluwan , travelling cost ekath ekka baluwama.so mata nan hiththenne wadi labayak ganna amaru wei.

    මම ගන්න කියල හිතාගෙන ඉන්නේ SII ,SII HD ,NOTE 1,S3 තමයි ඕනේ..වැඩේ හරියට කරලා ලාබයක් ගන්න පුලුවන්නම් තව 1ක් හොයා ගන්න බැරිකමක් නැ.ඇත්තටම පොඩි විකුණන් පුළුවන් ඒවා ගෙන එක ඇගටගුනයි නේ !
     
    Last edited: