idea එකක් තියෙනවා singapore වලින් phone ගෙන්නන.මොනවා කරන්නත් වියදමට (ticket ගන්න එක්ක )
තියෙන්නේ රු :200000ක්.කිරියේ ඉන්නේ අපේ වැඩිහිටි අයියල singapore වලින්
Electronic Item ගෙන්නවා ඇති කියල මම හිතනවා.මට help එකක් දෙන්න මේ දේවල් ගැන දන්නා අය.
01.Ticket වලට කියක් වියදම් වේවිද?
02.විසා ගාස්තු
03.දවස් තුනක් විතර එහෙ ඉන්න වියදම කියක් වේවිද?
04.ගෙන ආ හැකි electronic item ප්‍රමාණය (රේගුවෙන් බලපෑමක් සිදු නොවෙන සේ)
05.මිලදී ගන්නා භාහන්ඩ වල ප්‍රමීතිය..(ගුණාත්මක බව)
මේ field එකේදී අපි දැන ගතයුතු කරුණු දන්නා කෙනෙක් කියල දෙන්න!!
ආවට තුති ...thread එකට කරන Help එකක් විදියට bump එකක් දාගෙන යන්න යාලුවනේ!!