![]()
අඩේ මං මේක දැක්කේ නෑ නේ...
මොනවා උනත් ගොඩක් ලස්සන එයාපෝට් එකක්, චංගි... Good post bro
දෙවෙනි දවසෙ විස්තරේ හෙට දානවා![]()

පෝලිම යන අතර තුරේදිත් දෙපැත්තේ බිත්ති වල විවිධාකාර ගුප්ත ගුහාවල්, ඊජිප්තු මායාවල් දර්ශනය වෙන කුහර තිබුනා. කළුවරත් නිසා අපි කට්ටිය එකිනෙකාව බය කරවලා පොඩි විනෝදෙකුත් ලැබුවා. රෝලර් කෝස්ටරේට නැග්ගේ සුපුරුදු පරිදි මළු, කැමරා දුරකතන රාක්කෙකින් තියලා. මේ ගමන යන්නේ සම්පූර්නෙන්ම කළුවර පසුබිමක. ත්‍රාසය උපරිමයි. ඒ නිසා වීඩියෝගත කරලවත් ඒ අත්දැකීම වෙන කෙනෙක්ට ලබල දෙන්න අමාරුයි. වේගය සෑහෙන වැඩියි වගේම මමි ඇටසැකිලි, කෘමීන් තැන් තැන් වලින් මතු වෙනවා
ගින්දර පවා තැනින් තැන මතු වෙලා ගමන බියකරු කෙරෙනවා. තාක්ෂණය උපරිමෙන්ම පාවිච්චි කරලා මේ ත්‍රාසජනක අත්දැකීම හැමෝටම ලබා ගන්න ඉඩ දීලා තියෙනවා. බයෙන් කෑ නොගහන කිසිම කෙනෙක් නැති තරම්. 
සිංගප්පුරුවේ ඉමිග්රේෂන් එක ලංකාවේ උන්ව සතේකට ගණන් ගන්නේ නැහැ නෙහ්