universal studio ekata wenama neda tickets? ehema nettam one day package ekakath ekka bundle karanna ona? full package eka 99USD mathaka vidiyata. eth water park eka neh. ekatath wenama 50USD da koheda denna ona. kohomath okkoma 150USD wenawa neda ekkenekta?![]()
kochchara laba wenawada machan. mama balapu vidiyataUniversal Studio ekatama 1 day yanawa machan
all rides unlimited ne
Water park ekata separate day ekak daganna.. padu na.. patta..
ara kalin thread ekaka kollek dala tibuna
Lucky plaza eke CEBU kiyana spot eken ticket ganna senthosa walata labai eka api gatte etanin.
(Lucky plaza eke chocholates ehema labai musthafa ekata wada)

kochchara laba wenawada machan. mama balapu vidiyata
2-DAY FUN PASS - 99$ + Adventure Cove Water Park - 27$ = 120USD
wage wenawa.
ubala newathuna thena name eka mokakda? ubata hodatama sure the dawas 5ta 50$ giye kiyala?![]()



ලස්සනට විස්තර කරලා තියෙනවා මචං..
මට හිතෙන දෙයක් කියන්නම්..
උඹලා ටිකක් ලක්ෂරි විදියට තමයි ගමන ගිහිල්ලා තියෙන්නේ..
වියදම් අඩු කරගන්න පුළුවන් තැන් වලදි එහෙම කරලා නැහැ කියලා දැක්කා..
උඹලට එයාපෝට් එකේ ඉදන් කෙලින්ම MRTඑකෙන් යන්න තිබ්බා ලිට්ල් ඉන්ඩියා.. පොඩි ගානයි යන්නේ.. සිංගා වලදි ටැක්සි පාවිච්චි කරන්න ඕන MRTහරි බස් හරි නැත්නම්.. ටැක්සි පට්ට ගනන්..
කෑම බීම උනත් අඩුවට කන්න වෙන තැන් තියෙනවා..
යුනිවර්සල් එකත් අපරාදෙ.. 10ට පටන් ගන්න කොටම යන්න තිබ්බා..
නයිට් සෆාරි එකත් මිස වෙලා නේද?
සමහරවිට මෙහෙම වෙන්න ඇත්තේ උඹලගේ යාලුවන්ගේ සහ බිරින්දෑවරුන්ගේ ඕනෑ එපාකම් හින්දා වෙන්න ඇති..
මොනවා උනත් හොඳ ටුවර් එකක්..
අඩුවට යන්න අහන උන්ට වැදගත් වෙන්නයි විස්තර ටික කිව්වේ....
පින්තූරත් එක්ක ලස්සනට දාලා තියෙනවා..
පලවෙනි පාර යන කෙනෙක්ට වටිනවා...


කියපු ටික නම් වටිනවා මචන්. ගොඩක් අඩුවට යන්න හොයනවා නම් ඉතින් ලංකාවේ වටේ යන එක හොදයි. යන එක හොදට කාලා බීලා enjoy කරන්න එපැයි.![]()
ලංකාව වටේ යනවට වඩා අඩුවෙන් සිංගා, බැංකොක් ගිහිල්ලා එන්න පුළුවන්,
බලපන්කෝ ලංකාවේ හොටෙල් වල ගනන්..
මම කියන්නේ කනබොන ඒවට වියදම් කරන ඒවා මොනාහරි බලන්න, ශොපින් කරන්න වියදම් කරන්න පුළුවන් කියලා..
විසි කරන්න සල්ලි තියෙනම් මට මොකෝ..
උඹ වියදම් කරපන්..





හොදම rides තමා. Transformers ride, Revenge of the mummy ride,cylone and human battlestar galactica rides.(අන්තිම දෙක නං අති භයානකයි.
)

ලස්සනට විස්තර කරලා තියෙනවා මචං..
මට හිතෙන දෙයක් කියන්නම්..
උඹලා ටිකක් ලක්ෂරි විදියට තමයි ගමන ගිහිල්ලා තියෙන්නේ..
වියදම් අඩු කරගන්න පුළුවන් තැන් වලදි එහෙම කරලා නැහැ කියලා දැක්කා..
උඹලට එයාපෝට් එකේ ඉදන් කෙලින්ම MRTඑකෙන් යන්න තිබ්බා ලිට්ල් ඉන්ඩියා.. පොඩි ගානයි යන්නේ.. සිංගා වලදි ටැක්සි පාවිච්චි කරන්න ඕන MRTහරි බස් හරි නැත්නම්.. ටැක්සි පට්ට ගනන්..
කෑම බීම උනත් අඩුවට කන්න වෙන තැන් තියෙනවා..
යුනිවර්සල් එකත් අපරාදෙ.. 10ට පටන් ගන්න කොටම යන්න තිබ්බා..
නයිට් සෆාරි එකත් මිස වෙලා නේද?
සමහරවිට මෙහෙම වෙන්න ඇත්තේ උඹලගේ යාලුවන්ගේ සහ බිරින්දෑවරුන්ගේ ඕනෑ එපාකම් හින්දා වෙන්න ඇති..
මොනවා උනත් හොඳ ටුවර් එකක්..
අඩුවට යන්න අහන උන්ට වැදගත් වෙන්නයි විස්තර ටික කිව්වේ....
පින්තූරත් එක්ක ලස්සනට දාලා තියෙනවා..
පලවෙනි පාර යන කෙනෙක්ට වටිනවා...


. අපරාදෙ! මුලු studio එකෙන්ම තිබ්බ හොදම ride එක තමා transformers ride එක
අපිට කාල වේලාව තිබුනේ හරිම සීමිත ප්රමාණයක්. මොකද මේක උදේ 10 ට විවෘත කරාම අවසාන කරන්නේ හවස 6ට. අපිට ඇතුල් වෙන්න ලැබුනේ දවල් 12 ට විතර නිසා තිබුන පැය 6න් උපරිම ප්රයෝජන ගන්නත් අවස්ථාවක් ලැබුනේ නෑ සෙනග වැඩි කමත්, පෝලිම් වල දිගත් නිසා. ඒ නිසා සෑහෙන බලාපොරොත්තුවක් තියාගෙන ආපු Transformers 4D ගමන, ලොකු රෝලර් කෝස්ටර් දෙකේමත් යන්නත් බැරි වුනා.
![]()
![]()



හරියටම මමත් ගියා singa දැන් හරියටම සති 2ක් විතර ඇති.ඒ අපේ dancing ටීම් එකත් එක්ක.ඔක්කොම 16K ගියා.ඒකෙ වීඩියෝ එක එඩිට් කරන ගමන්.හෙට දානවා.එතකොට මම ගිය චාරිකාවෙ විස්තර ඇතුව මමත් පොඩි ත්රේඩ් කෑල්ලක් දාන්නම්.
සිංගා අඩුවට යන්න බලන අයට
-පැකේජ් ක්රමේට ටිකක් වැඩිපුර කට්ටිය සෙට් වෙලා යන එක තමා වාසි.මෙහෙ ටිකට් ඒජෙන්සි වල ඒක කරනවා.70-80ක් වගේ (හොටෙල්,universal studio,transport ඔක්කොම එක්ක වගේ.)
-universal studio යනවා නම් උදේ පාන්දර පටන් ගද්දිම වගේ යන්න. නැත්නම් අපරාදෙ.හොදම rides තමා. Transformers ride, Revenge of the mummy ride,cylone and human battlestar galactica rides.(අන්තිම දෙක නං අති භයානකයි.
)
-ලිට්ල් ඉන්දියා පැත්තෙ ඉන්න යනවා නම්.ගනන් අඩුයි.
-නොදන්න කෑම ගන්න එපා කන්න බැරුව යයි.සල්ලියී කෑමයි 2කම අපරාදෙ.ඒ මදිවට ගඳේ බෑ ඒවා.
-ශොපින් නම් mustafa centre තමයි.එතන විතරයි ලාබ.
මට ඔක්කොටම උපරිම 90ක් යන්න ඇති (ගොඩක් ශොපින් කරේ නෑ මම)![]()
සමහර කෑම නම් ඇස් දෙකට ප්රිය මනාප වුනාට රසක් නෑ. මෙහෙම දෙයක් වුනා මම ගත්තු අතුරුපසක. 
අපරාදෙ! මුලු studio එකෙන්ම තිබ්බ හොදම ride එක තමා transformers ride එක![]()

ලක්ශරිමත් නෑ. මොකද මේක අපේ මුල්ම ගමන. කලින් දැනගෙන හිටියෙ නෑ airport එකේ ඉඳන් කෙළින් ම MRT එකේ යන්න පුළුවන් ද කියලා. අනික එහෙම පුලුවන් වුනත් කෝච්චියක මලුත් උස්සන් යන්න පුළුවන් වේවි කියලා හිතුනෙ නෑ. ආගන්තුක පරිසරයක් නේ.
ඇත්තටම අපිට ඕන වුනා වෙනස් විදියේ කෑම බීම කන්න. ගොඩක් වෙලාවට රෑට එහෙම සයිවර් කඩ වලින් කෑවේ. ඒවයෙ ගණන් අනිත් authentic කෑම බීම වලට වඩා අඩුයි. ඒත් සිංගප්පූරුවට ගිහිල්ලා එහේ කෑම නොකා වැඩකුත් නෑනේ. ඒකත් අත්දැකීම් වල ම කොටසක්.
ඇත්තටම අපි පළවෙනි දවසෙදි night safari යන්න, එතකොට Singapore zoo බලන්න යමුද කියලත් කතාවට ආවා. එහේ පදිංචි වෙලා ඉන්න මගේ යාළුවෙක් කිව්වා කාශ්ටක අවුවේ zoo යන එක නම් වැඩක් නෑ කියලා. ඒ නිසා අපි ඒ දෙකම කපා හැරියා.
අත දිග ඇරලා වියදම් කරන්නම ආපු ගමනකුත් නෙවෙයි. මොකද අපිට වියදම් කරන්න පුළුවන් සීමාවකුත් තිබුනා. හේතුව අපිත් එක්ක ගිය මගෙ යාළුවගෙ කසාදෙන් පස්සෙ ආපු ගමනක් නිසා.