Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    සින්ගර් එකෙන් ඕකට කරන්නෙ මොකක්ද දන්නවද ? උන් ඕක උබෙන් අරන් ක්ලේම් එක ගහනව වෙන්ඩගෙන් රිප්ලේස්මන්ට් එකක්. ඒක ඊට පස්සෙ කෙලින්ම යන්නෙ ශෝ රූම් එකට මොකද එහෙම උන් එවන බඩුව එන්නෙ ෆුල් පැකේජ් එක්ක නොවන නිසා. කවුරු හරි ගොබ්බ ගුපියෙක්ට ඒක ඊට පස්සෙ ඩිස්ප්ලේ දාපු එක කියල 120කට විතර විකුනනව.

    ඌත් ඔය උබ ගිය චක්‍රයම දුවනව ඊට පස්සෙ කවද හරි දවසක :lol:

    මොලයක් තියනව නම් කවදාවත් singer එකෙන් abans එකෙන් බඩුවක් තියා වැස්සකට බේරෙන්නවත් යන්න එපා :lol:
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    දැන් හිතෙනවා damro එකෙන් වෙන බ්‍රෑන්ඩ් එකක් හරි ගත්තනම් හොදයි කියලා. උන් 3 year warranty ඇතුලේ කැඩුනොත් හදලා දෙනකන් වෙන එකක් හරි පාවිච්චියට දෙනවලු . දැන් මේ සින්ගර් යක්කුන්ට කැඩුනු එක දුන්න දවසෙ ඉදන් බලන්ඩ tv එකක්වත් නෑ:angry::angry::angry:
    achchara google eke bad review tiyeddi singer eken gathathata ubata dekak denna one :lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    සින්ගර් එකෙන් ඕකට කරන්නෙ මොකක්ද දන්නවද ? උන් ඕක උබෙන් අරන් ක්ලේම් එක ගහනව වෙන්ඩගෙන් රිප්ලේස්මන්ට් එකක්. ඒක ඊට පස්සෙ කෙලින්ම යන්නෙ ශෝ රූම් එකට මොකද එහෙම උන් එවන බඩුව එන්නෙ ෆුල් පැකේජ් එක්ක නොවන නිසා. කවුරු හරි ගොබ්බ ගුපියෙක්ට ඒක ඊට පස්සෙ ඩිස්ප්ලේ දාපු එක කියල 120කට විතර විකුනනව.

    ඌත් ඔය උබ ගිය චක්‍රයම දුවනව ඊට පස්සෙ කවද හරි දවසක :lol:

    මොලයක් තියනව නම් කවදාවත් singer එකෙන් abans එකෙන් බඩුවක් තියා වැස්සකට බේරෙන්නවත් යන්න එපා :lol:
    ඩිස්ප්ලේ දාපු එක කියල 120කට විතර විකුනනව
    මේක ශෝරුම කන්ඩිශන් සර්.. කිසි අවුලක් නෑ :sorry: :rofl::D

    මොලයක් තියනව නම් කවදාවත් singer එකෙන් abans එකෙන් බඩුවක් තියා වැස්සකට බේරෙන්නවත් යන්න එපා
    ඕවා කියලා වැඩක් නැත :sorry:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    Mokakda apu lede ? Mama Last week black friday offer ekata ekak gatta 350/-kata. Aran pahuwadama panel eke backlight pena nisa wena ehekata change karagatta.
    On wenne ne ban power indicate karana light eka pattu wenne ne

    මොලයක් තියනව නම් කවදාවත් singer එකෙන් abans එකෙන් බඩුවක් තියා වැස්සකට බේරෙන්නවත් යන්න එපා :lol:
    Kohenda ganna ona
    ------ Post added on Dec 6, 2022 at 3:04 PM
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    උන් කියන එක සාධාරණයි. බඩු නැත්නම් ඉතින් මවන්නද? උඹ වියදම් කරපු ගැනම ආයේ දෙනවා නම් එච්චරයි ඉතින්.
     

    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    ඔයාට කරන්න කිසි දෙයක් නෑ මචං. එක්කෝ රිෆන්ඩ් එක ගන්න වෙනවා නැත්නම් උන් වෙන එකක් දෙනකල් බලන් ඉන්න වෙනවා. රිෆන්ඩ් එක දෙන්නේ අද තියෙන වැලිව් එකට නෙවේ ඔයා එදා ගෙවපු ගානට. consumer affairs ගියාට වැඩක් නෑ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    Read the warranty certificate carefully, and try to understand the conditions, exemptions, obligation etc etc.

    Then, talk to them with a copy of warranty certificate, and point out your rights and their obligations regarding this matter.

    As a last resort, warn them about legal action or take this matter to consumer affairs authority.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම අගල් 42 ද මන්දා ට්වී එක අකුණු ගහ ගහ ඉද්දි බලල පිච්චිලා.
    උන් මට වෙන tv එකක් දුන්නා කොරෝනා දවස් වල. ගෙදරටම ඇවිල්ලා අරන් ගිහින්, ගෙදරටම ඇවිල්ලා ගෙනල්ලාත් දුන්නා.

    කොරෝනා සින් එක හින්දා වෙන්න ඇති නේ.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    ලොකු scene දාපන් manager කෙනෙක්ට කතාකරන්න ඕනේ කියපන්

    TV එකට TV එකක් ඉල්ලාපන්

    නැත්නම් පාරිභෝගික අධිකාරියට යනවා කියපන්

    replacement වලට unit තියාගන්න ඕනේ ඔක්කොම විකුණලා දන්නේ නැතුව, ගොඩක් උන් stock hold කරනවා
     

    thanujaka

    Well-known member
  • පලවෙනි දේ, වෙන ශෝ රූම් දෙක තුනක පොඩි රවුමක් ගහලා බලපං උඹේ මොඩ්ල් එක තියෙනවද කියලා.
    එහෙම තියෙනවනං අවුලක්ම නෑ.
    ඇත්තටම ඒවලත් මොඩ්ල් එක නැත්තං වෙන කරන්න දෙයක් නෑ රිෆන්ඩ් එක ගන්න වෙනවා.
    100% මුළු මුදලම රිෆන්ඩ් කරන්න ඒගොල්ලෝ කැමති නං නීතිමය වශයෙන් වෙන කරන්න දෙයක් නෑ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,093
    10,674
    113
    පලවෙනි දේ, වෙන ශෝ රූම් දෙක තුනක පොඩි රවුමක් ගහලා බලපං උඹේ මොඩ්ල් එක තියෙනවද කියලා.
    එහෙම තියෙනවනං අවුලක්ම නෑ.
    ඇත්තටම ඒවලත් මොඩ්ල් එක නැත්තං වෙන කරන්න දෙයක් නෑ රිෆන්ඩ් එක ගන්න වෙනවා.
    100% මුළු මුදලම රිෆන්ඩ් කරන්න ඒගොල්ලෝ කැමති නං නීතිමය වශයෙන් වෙන කරන්න දෙයක් නෑ.

    දෙන්න බැරි නම් ඇයි අවුරුදු 3ක් වගකීමක් පොරොන්දු වෙන්නේ , රිප්ලේස්මන්ට් එකක් සුදානම් කරගෙන නේද මේ වගේ වගකීමක් පොරොන්දු වෙන්න ඕන, එතකොට singer එක හිතාමතාම වගකීම් විරහිතව වැඩ කරලා තියෙනවා නේද ?

    අනික අවුරුදු 3ක් වගකීමක් පොරොන්දු වෙනවා කියන්නේ singer එක අවුරුදු 3ක් යනකම් පාරිභෝගිකයා සමග ගිවිසුමකට ඇවිල්ලා නේ , සල්ලි දෙන්න හදනවා කියන්නේ ඒ ගිවිසුමෙන් singer එක ඒකපාර්ශවිකව ඉවත් වෙන්න හදන එකනේ , ඒ සඳහා පාරිභෝගිකයට අමතර වන්දියක් ගෙවන්න ඕන නේද

    සල්ලි එපා කියලා tv එකට ඒ හා සමාන වෙන model එකක tv එකක් ඉල්ලන්න අයිතියක් නැද්ද ?