Apo- Kalu ketha Sinhalu okkoma eka gedarada? Linde penahan anaathayo.mageth meka. 99,000 gannakota
me February bila. dan nam 10k wage bila okkoma minissu gedara nisa.

Kauda bung Singer eken AC ganne.unge service Hari neha.Nikan Inna welawaka service Center ekata call ekak deela blpn.Singer ac Use karana un kiyapallako use karan model ekai monthly yana unit ganai.
Panasonic AC ganna salli ne
Me deken honda kokada suggestion ekak dipalla
https://www.singersl.com/products/?t=singer-air-conditioner-12000-btu-split-type-sas12tcn
https://www.singersl.com/products/?t=singer-green-inverter-air-conditioner-12000-btu-sas-gri12v
ewa ne- but R32 gas make it automatically economical.Ado me model eka nane ban. Me green inverter eke oya options nedda danne ne. Gana aduDenaganna vidiyak nane
ewa ne- but R32 gas make it automatically economical.
Umbe amma awama eka uda wadi karala arinna lesi.මචන් උඹේ AC එකේ outdoor unit එක බිත්තියේ සවිකරන්නේ නැතිව බිම තිබ්බේ මොකද ? එහෙම කරාම විශේෂ වාසියක් තියෙනවද දෙයියෝ ?

Umbe amma awama eka uda wadi karala arinna lesi.![]()
Ai toge amma ehe wedada?mageth ac ekakata yanna idea ekak thiyenawa
desktop computers dekak ips monitors led panasonic tv ekak laptop thamai thiyenne loku room ekak newei dawal 12n passe eka peththakata ira eliya wetenawa tikak wediyen normally current bill eka 2000k wage denata enne
ofc room ekata dala awulak ne wage nam extend karanna thamai hitan inne
damro eken panasonic ewa aduwata ganna puluwan mata
damro eka ape comapny eke deep customer kenekAi toge amma ehe wedada?
අලුතින් පොඩි ඔෆිස් එකක් පටන් ගන්න Singer A/C (Inverter 12000BTU) එකක් ගත්තා. පහුවදාම උන් ඇවිත් fix කරල ගියා. ඊට දවස් 3-4කට පස්සෙ ඇඳිරිනීතිය දැම්මා. ඔෆිස් එක ඕපන් කරන්න බැරි වුනා. තාම පාවිච්චි කරන්න බැරි වුන නිසා යන යුනිට් ගාන දන්නෙ නෑ.
මේක තමයි භාන්ඩෙ.
![]()
https://www.singersl.com/products/index.asp?PC=air_conditioners&pcode=SIN_SASI12AUR
Offer එකක් තිබුනා රු.115,000. A/C එක ගන්නකොට free TV එකක් දෙනවා කියලා. TV එක එපා නම් රු.99,300
ගෙවන්න ගන්නව නම් මුලින් රු.33900 ගෙවලා ඊට පස්සෙ රු.6760 x මාස 13
දැන් නම් ගණන් වෙනස් ඇති.
Free service 3ක් දෙනවා අවුරුද්දක් ඇතුලත. වොරන්ටි අවුරුද්දයි ඇතුලෙ යුනිට් එකට. එලියෙ යුනිට් එකට අවුරුදු 5යි. ඇතුලෙ යුනිට් එකයි එලියෙ යුනිට් එකයි අතර දුර මීටර් 5ට වැඩි නම් වැඩිපුර ගෙවන්න ඕනෙ තඹ බට වලට. (මීටර් 1ට රුපියල් 2000 වගේ වෙයි කිව්වා, හරියටම දන්නෙ නෑ.)
----------------------------------
ඊට අමතරව මම ගන්නකොට තව 1200BTU Inverter A/C වල ගණන් බැලුවා. (2020 මාර්තු)
Damro
Inovex - රු.110900
Panasonic - රු.113900
--
Singer Green Inverter - රු.90200 (මේකෙ සද්දෙ ටිකක් වැඩියි මම ගත්ත එකට වඩා. Current එකත් ටිකක් වැඩියෙන් යනවා කියල සමහරු කියනවා)
--
Laksela (Kiribathgoda)
Haier - රු.81100
LG - 101000
--
Softlogic
Panasonic Indian - රු.87000 + 8% vat
Panasonic Malaysian - රු.124000+ 8% vat
----------------------------------
ගන්න කලින් අවශ්‍ය BTU ගාන calculate කරගන්න.
https://www.calculator.net/btu-calculator.html
ඕකෙන් එන ගානට වැඩි A/C එකක් ගන්න.
ජය වේවා!
Singer eken eeye awilla service karala giya. Call kareth ne. Lol.Meka Green Inverter Kiwwata Current eka pattetama yanawada?
Damro eken Innovex Inverter ekak ganna giyama price eka tikak wediy service eka hondai habai.
Mokka da ganna kiyala hithaganna bahah
Ubata bill eka godak enawada deiya?Singer eken eeye awilla service karala giya. Call kareth ne. Lol.
Use karana hetiyata tamai pons-Ubata bill eka godak enawada deiya?
Singer Green Iverter ekakWhich one pons?