Sinhala display problem

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Oh1ZvyZ.jpg


    මම අලුතින් වින්ඩෝස් 8.1 දැම්මා ඊට පස්සේ තමා මේ ගැටලුව අවේ. firefox වල නම් හරියට වැඩ . chrome වලයි Opera වලයි මෙහෙම පෙන්නේ . malithi web font එකත් දාලා බැලුවා එත් හරියන්නේ නෑ . මොකද්ද මේකට කරන්න ඕනේ ?
     
    Last edited: