අද බෑව මෙන්න මේක.. The Last Stand ..
සිංහල සබ් එකත් කොහෙද මන්ද තිබිල බාගත්ත.. .srt ෆයිල් එකක්.. දෙයියනේ කියල බලන්න හදද්දී මේ මගුල මිඩියා ප්ලේයර් එකේ පේන්නෙ නෑ කියහන්කො.
පස්සෙ හොයල බැලුවම .srt ෆයිල් මිඩියා ප්ලේයර් එකට සපෝට් නෑලු.
හැබැයි vlc එකෙන් පේනව.. අවුල තමයි ඒකත් සිංහල අකුරු වෙනුවට කොටු කොටු තමයි පේන්නෙ.. 
සබ් ෆයිල් එක නෝට්පෑඩ් එකෙන් ඕපන් කලාම මෙහෙම..
උඹලගෙත් මෙහෙමද?
දන්න කෙනෙක් ඉන්නවනම් කියල දියල්ලකො මේ සිංහල සබ් කේස් එක fix කරගන්න හැටි..
දන්න කෙනෙක් ඉන්නවනම් කියල දියල්ලකො මේ සිංහල සබ් කේස් එක fix කරගන්න හැටි..
update - මගෙ ප්‍රශ්නෙට විසඳුම හොයල දුන්න අපේ එලකිරියෙ සහෝදරයෙක්.. sameera21 .. මේ ප්‍රශ්නෙ තියෙන තව කවුරු හරි ඉන්නවනම් මෙන්න සොෆ්ට්වෙයා එක..
http://www.splayer.org/index.en.html
Last edited:


