එළ මචෝ..එහෙනම් මම කොමඩි වලින් පටන් ගන්න බලන්නම්..cj4ever said:කොමඩි ෆිල්ම්ස් වලට දැම්මොත් හොදයි
මොකද කොමඩිය තේරෙන්න සිංහල තිබ්බොත් හොදයි
මට මෙ අදහස දුන්න අපේ යාලුව මේ වැඩේ ලේසි කරගන මෘදුකාංගයක් හදල තියෙනව.. 
isira87 said:එළ මචෝ..එහෙනම් මම කොමඩි වලින් පටන් ගන්න බලන්නම්..මට මෙ අදහස දුන්න අපේ යාලුව මේ වැඩේ ලේසි කරගන මෘදුකාංගයක් හදල තියෙනව..
![]()

.srt එකක් විදියට දෙන්නෙ මචන්..ඒක දෙන්නෙ මගෙ සර්වර් එකෙන්..cj4ever said:දැන් උපසිරැසි දෙන්නේ කොහොමද
SRT එකක් විදියටද නැතිනම් විඩියෝ ෆයිල් එකක් විදියටද![]()

එක හොදයිisira87 said:.srt එකක් විදියට දෙන්නෙ මචන්..ඒක දෙන්නෙ මගෙ සර්වර් එකෙන්..![]()
isira87 said:එළ මචන්..උපසිරැස දෙන්න ඕන මොන වගේ ෆිල්ම් වලටද?ළමා චිත්‍රපට,නාට්‍යමය චිත්‍රපට,කොමඩි ෆිල්ම් වගේ ඒවයින් මොන වගේ ඒවට දුන්නොත්ද වඩා ප්‍රයෝජනවත් වෙන්නෙ?

.mata mukuth therune ne ban..........
