Sinhala subtitles onada?

Chamila101

Member
Apr 18, 2007
813
12
0
හවසට ගෙදර
මචං වැඩේ එළ.... කොමඩි වලටයි හින්දි වලටයි දාන එක හොදයි... අනිත් ඉන්ග්ලිෂ් ඒවා අමාරැවෙන් හරි තේරැම් ගන්න එක අපිටමයි හොද.... Srt වලින් දානවට මම කැමතියි විඩියෝ ඒවට වඩා..... මට පුළුවන් උදව්වක් උඹට දෙනවා මචං....:)