තට්ටු ගෙවල් නාට්ටියෙ හිටය හෙන වයසක නලුවෙක්. කාටවත් එයාව මතක නෑ..
මම නම දන්නෙ නෑ. නැත්තං පොටෝ එකක් දාන්ඩ තිබුණ
පුඵවන්නං මතක් කරපල්ල
Nonage nama nam kathawe pawichchi karapu namamai
"grace"ඒ කාලේ කතා වල කතාවක් තිබ්බනේ බන්. දැන් එව්වගේ කතාවක් නෑනේ. වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ දවසින් දවසට script එක ලියලා කතාව ඇදගෙන යනවා. මුලින් පටන් ගන්නකොට තිබ්බට වඩා වෙනස් කතාවක් මැදට යද්දී තියෙන්නේ. කථාව ඉවර කරන්ඩ උනහම ඉවර කරන්නෙත් කිසිම conclusion එකක් නැතිව මෙලෝ රහක් නැති විදියට.aa kale katha maara lassanai bn balanna asa hithenawa... niyama set eka bn me supiri...![]()