Sinhala Teledrama වල_මතකද? මේ අයව?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අම්මෝ නියමයි බං :)
    රෙප් වලින් සැලුකුව..
    තව මෙතන දාල නැති අය කවුද, දාමු බලන්ඩ පොටෝ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    තට්ටු ගෙවල් නාට්ටියෙ හිටය හෙන වයසක නලුවෙක්. කාටවත් එයාව මතක නෑ..
    මම නම දන්නෙ නෑ. නැත්තං පොටෝ එකක් දාන්ඩ තිබුණ
    පුඵවන්නං මතක් කරපල්ල
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    තට්ටු ගෙවල් නාට්ටියෙ හිටය හෙන වයසක නලුවෙක්. කාටවත් එයාව මතක නෑ..
    මම නම දන්නෙ නෑ. නැත්තං පොටෝ එකක් දාන්ඩ තිබුණ
    පුඵවන්නං මතක් කරපල්ල

    Atththa life eke nonai mahaththayama thmai kathaweth nonatai maththayatai rangapaawe. :) Nonage nama nam kathawe pawichchi karapu namamai :rolleyes: "grace"
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    aa kale katha maara lassanai bn balanna asa hithenawa... niyama set eka bn me supiri... :):):)
    ඒ කාලේ කතා වල කතාවක් තිබ්බනේ බන්. දැන් එව්වගේ කතාවක් නෑනේ. වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ දවසින් දවසට script එක ලියලා කතාව ඇදගෙන යනවා. මුලින් පටන් ගන්නකොට තිබ්බට වඩා වෙනස් කතාවක් මැදට යද්දී තියෙන්නේ. කථාව ඉවර කරන්ඩ උනහම ඉවර කරන්නෙත් කිසිම conclusion එකක් නැතිව මෙලෝ රහක් නැති විදියට.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මම ඒ කාලේ ගොඩක්ම ප්‍රියකරපු නළුවෙක් තමයි ග්‍රැන්විල් රොද්‍රිගු. මට හිතෙනව ලංකාව එයාගෙන් නිසි ප්‍රයෝජන ගත්තෙ නෑ කියල. ගුණරත්න රංහොටි කියන්නෙ ගුරුවරයෙක් මට මතක විදියට. සමස්ථයක් විදියට ගත්තාම දැන් ඉන්න ගොඩක් නළුවෙන්ට වඩා විශිෂ්ට රංග පෞරුෂයන් ඔය ලිස්ට් එකේ නළුවොන්ට තිබුන
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    10.gif

    පට්ට...!!.

    නියම නළුවො කියන්නෙ මේ අයට තමයි
    එහෙම නැතුව මස් පිඩු පෙන්නල බුරිය පෙන්නල කලවා පෙන්නල
    ජනප්‍රියවෙන එළුවො වගේ නෙවෙයි.
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බෝඩ්ම..... තව අවුරුදු 1000ක් ගියත් හොඳට ඉළ ඇට කඩාගෙන හිනා වෙවී බලන්න පුලුවන් නාට්‍යක් තමයි...... දැන් තියෙන ඒවා වගේ කුචි කවාගෙන හිනාවෙන්න ඕන ඒවා නෙමෙයි.....

    දැන් තියෙන නාට්‍ය 10ක් ගත්තොත් 1යි නැත්තන් 2යි බලන්න පුලුවන් හොඳ ඒවා තියෙන්නෙ. ඒකට ඉස්සර නාට්‍ය 10ක් ගත්තොත් 9ක්ම බලන්න පුලුවන් හොඳ තේරුමක් තියෙන නාට්‍ය....