Sinhala unicode issue

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    මම යූස් කරන්නේ සිංහල යූනිකෝඩ් siyabas.lk එකෙන් ගත්තු. දැන් මාස කිපයක ඉදන් ෆේස්බුක් එකේ සිංහල ටයිප් කරද්දි යංස අනන්මනන් හරියට වදින්නේ නෑ. FB එකේ විතරයි මේ කේස් එක. උබලටත් එහෙමද? මොනවද විසදුම් :p