මම යූස් කරන්නේ සිංහල යූනිකෝඩ් siyabas.lk එකෙන් ගත්තු. දැන් මාස කිපයක ඉදන් ෆේස්බුක් එකේ සිංහල ටයිප් කරද්දි යංස අනන්මනන් හරියට වදින්නේ නෑ. FB එකේ විතරයි මේ කේස් එක. උබලටත් එහෙමද? මොනවද විසදුම් :p