SInhala Vachana Sinhalen

black_cops

Member
May 1, 2008
1,124
0
0
fzlhmt said:
dhAnuyi = දැනුයි

ඇදය සඳහා Capital A භාවිතා කරන්න

:D

දැනුයි තේරුනේ බොහෝම ස්තුතියි :D
 

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
අමාරු අකුරු සදහා converter eka උඩ තියන "Show Transliteration Scheme නම් ටැබ් එක ක්ලික් කර බලන්න
 

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
black_cops said:
දැනුයි තේරුනේ බොහෝම ස්තුතියි :D

මටත් ඔය ප්*රශ්නයම ආව. මෙහි දකුණත් කෙලවරෙහි තිබෙනවා show transliteration schemeකියා එය ඔබන්න එතකොට ඔබට අවශ්*ය දේ දැන ගත හැකියි:yes:
 

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
තවමත් මාගේ පරිගණකයේ, යුනිකේත rendering දෝශයක් පවතිනවා, සැකසිය යුතුයි
 

black_cops

Member
May 1, 2008
1,124
0
0
fzlhmt said:
මටත් ඔය ප්*රශ්නයම ආව. මෙහි දකුණත් කෙලවරෙහි තිබෙනවා show transliteration schemeකියා එය ඔබන්න එතකොට ඔබට අවශ්*ය දේ දැන ගත හැකියි:yes:

බොහෝම ස්තුතියි:cool:
 

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
fzlhmt said:
මිත්*රයා ඔබ තවම ඔබේ හූය ආරම්භ කලේ නැද්ද

මා හුය. සකසා ඉවරකරනවිටම විදුලිය විසන්ධ් වුවා, දැන්මම හුය සකසමි