ඔව් ඒක හොඳ අදහසක්. GT අයියාගේ අවධානයට යොමු කරන්න ඔහුට පෞද්ගලික පණිවුඩයක් යවන්න ඕනේ ද?gayan kalhara said:මේක අපේ GT අය්යා ගේ වෙත අවදානය යොමු කල හැකිවේනම්, මී ලග එලකිරි ස්ංස්කරණයේ දී තැනක් සැකසිය හැකි වේ
fzlhmt said:ඔව් ඒක හොඳ අදහසක්. GT අයියාගේ අවධානයට යොමු කරන්න ඔහුට පෞද්ගලික පණිවුඩයක් යවන්න ඕනේ ද?
gayan kalhara said:එය කිරීමට පෙර, සෑහෙන පිරිසක් එක්කර ගත හැකිනම් එල වේ

fzlhmt said:එහෙන්ම් ඉතින් අපි අනිත් Thread වලත් සිංහලෙන් කොටමු එතකොට අපේ සිගිය හරහා මේක ප්*රචලිත කරන්න පුලුවන් වේවි![]()
AL1717 said:මෙ සිංහල අපගේ රටයි අප ඉපදුන මැරේන රටයි.
කියලා ඔන්න කේටුවා.

gayan kalhara said:ඔව් ඔව් එය තම කල යුත්තේ..
තවත් සිංහලයන් පිරිසක් එක් රැස් කල යුතුයි
thm14 said:එළ එළ...මටත් ඔනේ උනේ මේ වගේ සිංහලෙන් ක්*රියාකාරී හුයක් ගෙනියන්න... කස්ටිය නැතුව හිටියේ සෙට් වෙන්න, බොහෝම සතුටුයි...හෙහෙ...දැන් මම යනෝ,, හෙටත් මේක උඩට ගන්න හොඳේ...
සුභ රැයක් හැමෝටම....

ChuttaFX said:awlak na. ohoma type karana ekath ela. passe e krameth karala balamuko![]()

gayan kalhara said:බොහොම තැන්ක්යූ කිව්වා..
මම මෙ දැනුත් මගේ අලුත් සිංහල බ්ලොග් කටුව අටවනව..
මේ කෙරුවාව මාර කූල් නොවෑ