SInhala Vachana Sinhalen

priyadarshaka

Member
Aug 4, 2006
1,162
2
0
41
Ratmalana
මෙය හප්ෙපාචිචිෙය් මුං ඊෙය දවෙසම හිංගල පුරැදු ෙවලා ෙනාවැ ........

:P :P :P :P :P :P
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
fzlhmt said:
සිංහලයන් පමණක් නොවේ මචං අපි අනිත් ජාතීන් ද මේ සඳහා එකතු කල යුතුයි.

සිංහල මුස්ලිම් කතෝලික දෙමල මේ හැමෝම එකතු වෙලා ඔවුන් සිංහලෙන් කියන දේ සිංහලෙන්ම කොටන්න පෙළඹවීමක් කෙරුවොත් කොහොමද?

මා අදස්කලේ සිංහලයට ලැදි පිරිස....ඔවුන් ඕනෑම ජාතියක් විය හැකී
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
fzlhmt said:
සුභ රාත්*රියක් මචං;)

මා හිතන්නේ සිංහල කොටන්නන් සදහා, එලකිරි ප්*රෝ අංශයේ, විශේෂ ත්*රෙඩ් එකක් ඇටවීම සුදුසු යැයි කියා, ඔබ එය කරනවාද ?? මා කරන්නද??
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
ඒක නොවෙන්නම්, සිංහල කෙටීම, බෝවෙන සුලුයි,

priyadarshaka said:
මෙය හප්ෙපාචිචිෙය් මුං ඊෙය දවෙසම හිංගල පුරැදු ෙවලා ෙනාවැ ........

:P :P :P :P :P :P
 
kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    හ්ම්ම්... අනේ මන්දා මොනවා කියලා කො*ටන්නද...? කියලා....
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    kensha said:
    හ්ම්ම්... අනේ මන්දා මොනවා කියලා කො*ටන්නද...? කියලා....

    මොනවාහරි කොටා දාන්න..
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    black_cops said:
    මොනවහරි කොටමු:D

    ආ පොලිසියෙනුත් කියන්නේ..හරි හරි රාළාමි, අපි සිංහලෙන් කොටමු
     
    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    gayan kalhara said:
    මා හිතන්නේ සිංහල කොටන්නන් සදහා, එලකිරි ප්*රෝ අංශයේ, විශේෂ ත්*රෙඩ් එකක් ඇටවීම සුදුසු යැයි කියා, ඔබ එය කරනවාද ?? මා කරන්නද??

    ඔබම එම හූය පටන් ගන්න. මම මෙය ආරම්භ කලා නොවැ:yes:
     
    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    gayan kalhara said:
    මා අදස්කලේ සිංහලයට ලැදි පිරිස....ඔවුන් ඕනෑම ජාතියක් විය හැකී

    එළ එළ මෙම එළකිරිය භාවිතා කරන්නෙ සිංහලයට ළැදි පිරිස නොවැ:D
     
    black_cops

    Member
    May 1, 2008
    1,124
    0
    0
    gayan kalhara said:
    ආ පොලිසියෙනුත් කියන්නේ..හරි හරි රාළාමි, අපි සිංහලෙන් කොටමු

    කොටමු කොටමු:D