skrill උදව්වක්. පින් සිද්දවෙයි

Jan 12, 2018
144
32
0
skrill උදව්වක්. පින් සිද්දවෙයි

skrill උදව්වක්.


අනේ මචන් කැමති ය විතරක් මට skrill වලින් support එකක් දෙන්න. හදිස්සියක්. එක්කෙනෙක් 1$ වගේ වත් දුන්නනම් ඇති . බොරු වංචා නොකර කෙලින්ම ඉල්ලන්නේ. කැමති අය PM එකක් එවන්න.
වැඩි විස්තර මම කියන්නම්. මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක් මචන්. වරදවා හිතන්නෙපා. කෙලින්ම ඉල්ලුවේ.


අ ඔක්කොම මට 20$ තිබුනම ඇති.
වැරදි වැඩකට නෙවේ. 50$ කට තව 20$ මදි. අඩු ගානේ BUMP එකක්වත් දාල යන්න

HTML:
MY Skrill : [email protected]
 

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
මේකේ ඉන්න උන් ලොරි ටෝක් දුන්නට අමුම අමු හිඟන හැත්තක් බන් :rofl:
 

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මට IQ කරන්න 10$ක් නැතුව බන් ඉන්නෙ, උඹටවත් උඹේ ඕන දේ ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ඔහොම අඩන්න ඕනි නෑ බන්. microworkers.com කියලා සයිට් එකක් තියනවා හොදට පේ කරන. බලපන් ඒක. මාසයක් වැඩ කරා නම් 10$ ගන්න පුලුවන්.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ඔහොම හිගාකාලා IQ කරන්න එපා ගොන්වහන්සේ. ඉස්සර වෙලා Demo Account එකෙන්ක Trade කරපු Screen Shot එකක් දාපන්. නැත්නම් උබට දුන්නු සල්ලි නිකරුනේ නාස්ති වෙනවා බලන්න කවුරුත් කැමති නෑනේ බං.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඔහොම හිගාකාලා IQ කරන්න එපා ගොන්වහන්සේ. ඉස්සර වෙලා Demo Account එකෙන්ක Trade කරපු Screen Shot එකක් දාපන්. නැත්නම් උබට දුන්නු සල්ලි නිකරුනේ නාස්ති වෙනවා බලන්න කවුරුත් කැමති නෑනේ බං.

    මං හිගා කෑවෙ නෑනෙ බන්:baffled:
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    1 USD higaa kana ponnayekda oi gaanu hoyanne hukanna :lol: Kotuwe baduwakwath rs 160 ta redda ussanne ne pons :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔහොම අඩන්න ඕනි නෑ බන්. microworkers.com කියලා සයිට් එකක් තියනවා හොදට පේ කරන. බලපන් ඒක. මාසයක් වැඩ කරා නම් 10$ ගන්න පුලුවන්.

    :rofl::rofl::rofl: