යකුනේ පිනියර් පාවිච්චි කරපල්ලා....හැමදාම කියනවා 

දැන් පිනියර් වල කාර්ඩ් එක use කරන්නේ නැත්නම් අවුරුද්දට ගන්න 29.99$ ගන්නෙත් නැහැ
(කාර්ඩ් එකෙන් online payment කරන්න හෝ ATM use කරොත් විතරයි කැපෙන්නේ)
මුල් අවුරුද්දේ 29.99$ විතරයි යන්නේ..ඊට පස්සේ කාර්ඩ් එක use නොකර හිටියා නම් ඉවරනේ බෑන්ක් transfer දාලා
මුල් අවුරුද්දේ 29.99$ 25$ අඩු කර ගන්න පුළුවන් කාගේ හරි රෙෆ් ලින්ක් එකකින් රෙග උනා නම්...එහෙම බැලුවම මුළු කාලයටම fee එක.. 4.99$
load කරන හැම සැරේකටම 2$..බෑන්ක් ට්රාන්ස්ෆර් fee
දැන් skrill වලින් බංක ට්රාන්සෆ්ර් දාද්දි 4$ වගේ යනවනේ..එහෙම බැලුවම හැම ට්රාන්සෆ්ර් එකකින්ම 2$ ඉතුරු වෙනවා

දැන් පිනියර් වල කාර්ඩ් එක use කරන්නේ නැත්නම් අවුරුද්දට ගන්න 29.99$ ගන්නෙත් නැහැ

(කාර්ඩ් එකෙන් online payment කරන්න හෝ ATM use කරොත් විතරයි කැපෙන්නේ)මුල් අවුරුද්දේ 29.99$ විතරයි යන්නේ..ඊට පස්සේ කාර්ඩ් එක use නොකර හිටියා නම් ඉවරනේ බෑන්ක් transfer දාලා

මුල් අවුරුද්දේ 29.99$ 25$ අඩු කර ගන්න පුළුවන් කාගේ හරි රෙෆ් ලින්ක් එකකින් රෙග උනා නම්...එහෙම බැලුවම මුළු කාලයටම fee එක.. 4.99$
load කරන හැම සැරේකටම 2$..බෑන්ක් ට්රාන්ස්ෆර් fee

දැන් skrill වලින් බංක ට්රාන්සෆ්ර් දාද්දි 4$ වගේ යනවනේ..එහෙම බැලුවම හැම ට්රාන්සෆ්ර් එකකින්ම 2$ ඉතුරු වෙනවා

. දැන් ආයිමත් පටන් අරන් ...