Skrill වලින් bank එකට සල්ලි එවනකොට බලාගෙන

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
යකුනේ පිනියර් පාවිච්චි කරපල්ලා....හැමදාම කියනවා :P:P

දැන් පිනියර් වල කාර්ඩ් එක use කරන්නේ නැත්නම් අවුරුද්දට ගන්න 29.99$ ගන්නෙත් නැහැ :rofl::rofl: (කාර්ඩ් එකෙන් online payment කරන්න හෝ ATM use කරොත් විතරයි කැපෙන්නේ)

මුල් අවුරුද්දේ 29.99$ විතරයි යන්නේ..ඊට පස්සේ කාර්ඩ් එක use නොකර හිටියා නම් ඉවරනේ බෑන්ක් transfer දාලා :D

මුල් අවුරුද්දේ 29.99$ 25$ අඩු කර ගන්න පුළුවන් කාගේ හරි රෙෆ් ලින්ක් එකකින් රෙග උනා නම්...එහෙම බැලුවම මුළු කාලයටම fee එක.. 4.99$

load කරන හැම සැරේකටම 2$..බෑන්ක් ට්‍රාන්ස්ෆර් fee :cool:

දැන් skrill වලින් බංක ට්‍රාන්සෆ්ර් දාද්දි 4$ වගේ යනවනේ..එහෙම බැලුවම හැම ට්‍රාන්සෆ්ර් එකකින්ම 2$ ඉතුරු වෙනවා :rofl:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
payoneer තමා බං ඒත් Skrill වලට ගන්න ඒව කොහොමද? Payoneer හරහ යවන්නෙ? එතකොට කොහොමද fee එක යන්නෙ? :confused:

Skirill වලට පිනියර් කාර්ඩ් එක add කරන්න පුළුවන්.

USA bank account එකත් ඇඩ්ස් කරන්නත් පුළුවන්,එහෙම කරාම

Skrill to payooner

Payooner to Skrill

දෙපැත්තම සල්ලි ගන්න,යවන්න පුළුවන් :)
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය කෙස් එක මට නොටිස් වෙලා දැන් ගොඩක් කල් මචන්... නමුත් අවුල කියන්නෙ මුන් හිටි ගමන් සතයක් අඩු නැතිව ගානට එවන එක නෙහ් ..:baffled::baffled: ඉතින් කාට හරි කිව්වත් පිලිගන්නෙ නෑ..:confused: කොටින් ම මාත් මාස 5ක් විතර වෙනවා ලාස්ට් විත්ඩ්‍රො එක කරලා.. එකෙදි කිසි අවුලක් නැතිව ගානට අවා.:yes:. දැන් ආයිමත් පටන් අරන් ...:sorry::sorry: මට ඔක මුලින් මිටr උනෙ ස්ක්‍රිල් කියන නමට මාරු වෙච්ච මුල් කාලෙදිම ... මම් උන්ge සපොර්ට් සෙන්ටර් එක හරහා කොන්ටැක් කරාම කිව්වේ "" අපි සල්ලි එවන්නෙ තව බැන්කුවක් හරහා එතනදි කැපෙන ෆිස් වලට වග කියන්න බැහෑ"" කියලා තමා.. :sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,220
    113
    යකුනේ පිනියර් පාවිච්චි කරපල්ලා....හැමදාම කියනවා :P:P

    දැන් පිනියර් වල කාර්ඩ් එක use කරන්නේ නැත්නම් අවුරුද්දට ගන්න 29.99$ ගන්නෙත් නැහැ :rofl::rofl: (කාර්ඩ් එකෙන් online payment කරන්න හෝ ATM use කරොත් විතරයි කැපෙන්නේ)

    මුල් අවුරුද්දේ 29.99$ විතරයි යන්නේ..ඊට පස්සේ කාර්ඩ් එක use නොකර හිටියා නම් ඉවරනේ බෑන්ක් transfer දාලා :D

    මුල් අවුරුද්දේ 29.99$ 25$ අඩු කර ගන්න පුළුවන් කාගේ හරි රෙෆ් ලින්ක් එකකින් රෙග උනා නම්...එහෙම බැලුවම මුළු කාලයටම fee එක.. 4.99$

    load කරන හැම සැරේකටම 2$..බෑන්ක් ට්‍රාන්ස්ෆර් fee :cool:

    දැන් skrill වලින් බංක ට්‍රාන්සෆ්ර් දාද්දි 4$ වගේ යනවනේ..එහෙම බැලුවම හැම ට්‍රාන්සෆ්ර් එකකින්ම 2$ ඉතුරු වෙනවා :rofl:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් බං උඹට :rofl: එතකොට skrill විතරක් ගන්න ඕන ඒව. skrill to payoneer දානකොට කොහොමත් skrill fee $4.44 කැපෙනවා...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,220
    113
    Skirill වලට පිනියර් කාර්ඩ් එක add කරන්න පුළුවන්.

    USA bank account එකත් ඇඩ්ස් කරන්නත් පුළුවන්,එහෙම කරාම

    Skrill to payooner

    Payooner to Skrill

    දෙපැත්තම සල්ලි ගන්න,යවන්න පුළුවන් :)

    skrill salli lankawe bank walata withdraw karanakota un eka eka banks haraha ewanawa. samahara ewa fees ganne naha samahara ewa gannawa. hodama wade payoneer eken dunna usa bank account eka skrill walata add karala withdraw karapan

    වැඩේ කියන්නෙ card දෙකට bank දෙකක් add වෙලානෙ තියෙන්නෙ. දැන් පරණ card එකේ bank එක කෝකද? අලුත් එකේ කෝකද? කියල හොයන්නෙ කොහොමද? :confused:

    Capture.png

    :confused::rolleyes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැන් skrill වලින් බංක ට්‍රාන්සෆ්ර් දාද්දි 4$ වගේ යනවනේ..එහෙම බැලුවම හැම ට්‍රාන්සෆ්ර් එකකින්ම 2$ ඉතුරු වෙනවා :rofl:

    :sorry::sorry:

    ee gaana witharak kepila end wenne neh machn .. eka nam saadhaarana ganak neh.. mun wedi purath 20$+ or more kapanawa bn
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,220
    113
    ඔය කෙස් එක මට නොටිස් වෙලා දැන් ගොඩක් කල් මචන්... නමුත් අවුල කියන්නෙ මුන් හිටි ගමන් සතයක් අඩු නැතිව ගානට එවන එක නෙහ් ..:baffled::baffled: ඉතින් කාට හරි කිව්වත් පිලිගන්නෙ නෑ..:confused: කොටින් ම මාත් මාස 5ක් විතර වෙනවා ලාස්ට් විත්ඩ්‍රො එක කරලා.. එකෙදි කිසි අවුලක් නැතිව ගානට අවා.:yes:. දැන් ආයිමත් පටන් අරන් ...:sorry::sorry: මට ඔක මුලින් මිටr උනෙ ස්ක්‍රිල් කියන නමට මාරු වෙච්ච මුල් කාලෙදිම ... මම් උන්ge සපොර්ට් සෙන්ටර් එක හරහා කොන්ටැක් කරාම කිව්වේ "" අපි සල්ලි එවන්නෙ තව බැන්කුවක් හරහා එතනදි කැපෙන ෆිස් වලට වග කියන්න බැහෑ"" කියලා තමා.. :sorry:

    ඒක වෙන හැටි කියන්න තමා මේ නූල දැම්මේ. උන් එවන්නේ wells fargo එකට යවලා. මීට මාස කීපෙකට කලින් මට දිගටම ඇවිල්ල තිබ්බෙ Barclays bank එකෙන්. මුන් නොකිය ගේමක් ගහන්නෙ. :angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් බං උඹට :rofl: එතකොට skrill විතරක් ගන්න ඕන ඒව. skrill to payoneer දානකොට කොහොමත් skrill fee $4.44 කැපෙනවා...

    Skirill වලට පිනියර් කාර්ඩ් එක add කරන්න පුළුවන්.

    USA bank account එකත් ඇඩ්ස් කරන්නත් පුළුවන්,එහෙම කරාම

    Skrill to payooner

    Payooner to Skrill

    දෙපැත්තම සල්ලි ගන්න,යවන්න පුළුවන් :)

    :angry::angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    හරි කියපං මෙහෙම තියන එකෙන් අලුත් card එකේ bank එක හොයා ගන්න විදිය?
    Capture.png

    :confused::rolleyes:

    හොයා ගන්න විදිය නම් දනී.... :rofl:

    කලින්ම කියපන්කො මොකද්ද මේ අලුත් කාර්ඩ් කතාවක් කියන්නේ..උබේ පරණ පිනියර් කාර්ඩ් එක expire වෙලා අලුත් එකක් ගෙනාවද :P
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒක වෙන හැටි කියන්න තමා මේ නූල දැම්මේ. උන් එවන්නේ wells fargo එකට යවලා. මීට මාස කීපෙකට කලින් මට දිගටම ඇවිල්ල තිබ්බෙ Barclays bank එකෙන්. මුන් නොකිය ගේමක් ගහන්නෙ. :angry:
    :yes::yes:

    ඒ නිසා තමා කියන්නේ මාරු වෙන්න කියලා :rofl::rofl: :P:P

    payonner use karala neh .. eka nisa USA bank acc gena knowledge eka neh bn:sorry::sorry:
    parana thread read karala , hariyata hada ganna ona.. mam fx witharai neh kare.. ithin salli skrill ma gaththa misak payonner gena hewwe neh ...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබලා කවුරුත් ස්ක්‍රිල් එකෙ මාස්ට කාර්ඩ් එක අරන් නැද්ද බන්?එක ලාබද? ෆීස් එහෙම කොහොමද? පොඩ්ඩක් කියන්ඩො:rolleyes::rolleyes:

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,220
    113
    හොයා ගන්න විදිය නම් දනී.... :rofl:

    කලින්ම කියපන්කො මොකද්ද මේ අලුත් කාර්ඩ් කතාවක් කියන්නේ..උබේ පරණ පිනියර් කාර්ඩ් එක expire වෙලා අලුත් එකක් ගෙනාවද :P

    ඔව් බං :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ඔව් බං :P

    මන් හිතුවා එක හරි :P:P

    යකෝ අලුත් කාර්ඩ් එකක් ගෙන්නුවා කියලා USA bank account එක වෙනස් වෙන්නේ නැහැ..තව අලුත් bank account එකක් දෙන්නෙත් නැහැ :rofl::rofl:

    මුලින්ම USA bank account එක දුන්නේ First Century Bank එකෙන්...

    කාලයක් යද්දී එකේ Internal case වගයක් නිසා Bank of America එකෙන් දෙවැනි එක දුන්නේ..

    එත් තාමත් දෙකම වැඩ...

    උබ Skrill වලට ඇඩ්ස් කරලා ඇත්තේ First Century Bank එක... ;)

    උබට 100% සුවර් කර ගන්න ඕන...old card එක select කරලා View Transactions බලපන් පරණ කාර්ඩ් එක ගත්ත දවසේ ඉදන් :P:P
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,220
    113
    මන් හිතුවා එක හරි :P:P

    යකෝ අලුත් කාර්ඩ් එකක් ගෙන්නුවා කියලා USA bank account එක වෙනස් වෙන්නේ නැහැ..තව අලුත් bank account එකක් දෙන්නෙත් නැහැ :rofl::rofl:

    මුලින්ම USA bank account එක දුන්නේ First Century Bank එකෙන්...

    කාලයක් යද්දී එකේ Internal case වගයක් නිසා Bank of America එකෙන් දෙවැනි එක දුන්නේ..

    එත් තාමත් දෙකම වැඩ...

    උබ Skrill වලට ඇඩ්ස් කරලා ඇත්තේ First Century Bank එක... ;)

    උබට 100% සුවර් කර ගන්න ඕන...old card එක select කරලා View Transactions බලපන් පරණ කාර්ඩ් එක ගත්ත දවසේ ඉදන් :P:P

    හරි දැන් ඕකෙන් skrill වලට දෙන්න ඕන Bank of America ද?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    හරි දැන් ඕකෙන් skrill වලට දෙන්න ඕන Bank of America ද?

    උබට කැමති එකක් දීපන්....අලුත් එක නම් Bank of America

    මට මතක විදියට මන් add කරේ First Century Bank..ඒ කාලේ තිබ්බ එක විතරනේ :P
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,220
    113
    උබට කැමති එකක් දීපන්....අලුත් එක නම් Bank of America

    මට මතක විදියට මන් add කරේ First Century Bank..ඒ කාලේ තිබ්බ එක විතරනේ :P

    තාම First Century Bank එකටත් එනව නේද බං? :confused: