Skrill වලින් bank එකට සල්ලි එවනකොට බලාගෙන

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    Skrill වලින් කෙලින්ම local bank එකට transfer කරන්න එපා. Payoneer වල global payment service එක active කරන්න Skrill වලට ඊට පස්සේ Bank of America හරි First Century Bank ඔයාගෙ US bank එකට transfer කරන්න. ඊලඟට money receive උනාම email එකක් එයි reason එක අහල payoneer වලට load කරන්න. ඒ ප්‍රශ්න ටිකට හේතු දෙන්න සල්ලි කොහෙන්? කොහාට? මොනවට? අවද කියල. පුලුවන්නම් payment proof විදියට screen shots ගහල single PDF කරලා යවන්න. Transfer amount එකෙන් 1% යි කපන්නෙ (ACH Corporate Load Fee). :)

    $100 යැවුවොත් $99 load වෙනවා.

    මෙහෙම බැලුවොත් ඇත්තටම දවස් කීපයක් හිටියත් මේ ක්‍රමේ වාසි තමයි. :yes:
    මම අවදානමක් අරගෙන Skrill වලින් දැම්ම Payoneer එකට අන්තිමට වැඩේ සාර්ථකයි. :)
    [/QUOTE]

    dan ekath wade aul bn. Skrill wala bank withdraw base currency Euro karala thiyenne USD walin withdraw kaloth fx fee kapenawa 3.99%
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,747
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම කලින් ඔක්කොම පේමන්ට්ස් ගත්තේ Skrill හරහා. ඒත් උන්ගේ අලුත් Currency Converion Fee (3.99%) එක නිසා මම ආයි Skrill යූස් කරන්නේ නෑ. :angry:

    මම ආයි පේමන්ට්ස් ගන්නේ Wire Transfer හරහා. මම අද සම්පත් බෑන්ක් එකට කතා කලා. Wire Transfer වලදි උන් කීයක්වත් චාර්ජ් කරන්නේ නෑ කියලා උන් කන්ෆර්ම් කලා. :yes:

    ඒ වගේම Upwork එකේ එවුනුත් කිව්වේ උන් $30 වලට අමතරව කීයක්වත් චාර්ජ් කරන්නේ නෑ කියලා. ඒ වගේම උන් අතර මැද බැංකුවල සල්ලි transfer නොකර කෙලින්ම අපේ ලෝකල් බෑන්ක්ස්වලට සල්ලි එවනවලු. ඒ නිසා $30 වලට අමතරව වෙන fees නෑ. :rolleyes:

    $30 කියන්නේ ටිකක් ලොකු ගානක් වුනාට අමාරුවෙන් දුක් මහන්සි වෙලා හම්බ කරන එකෙන් 4% ක් එක එකාට නිකන් දෙන්නේ මොකටද... :angry:
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    skrill eken ez cash karana eka padu da bn?:oo:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම කලින් ඔක්කොම පේමන්ට්ස් ගත්තේ Skrill හරහා. ඒත් උන්ගේ අලුත් Currency Converion Fee (3.99%) එක නිසා මම ආයි Skrill යූස් කරන්නේ නෑ. :angry:

    මම ආයි පේමන්ට්ස් ගන්නේ Wire Transfer හරහා. මම අද සම්පත් බෑන්ක් එකට කතා කලා. Wire Transfer වලදි උන් කීයක්වත් චාර්ජ් කරන්නේ නෑ කියලා උන් කන්ෆර්ම් කලා. :yes:

    ඒ වගේම Upwork එකේ එවුනුත් කිව්වේ උන් $30 වලට අමතරව කීයක්වත් චාර්ජ් කරන්නේ නෑ කියලා. ඒ වගේම උන් අතර මැද බැංකුවල සල්ලි transfer නොකර කෙලින්ම අපේ ලෝකල් බෑන්ක්ස්වලට සල්ලි එවනවලු. ඒ නිසා $30 වලට අමතරව වෙන fees නෑ. :rolleyes:

    $30 කියන්නේ ටිකක් ලොකු ගානක් වුනාට අමාරුවෙන් දුක් මහන්සි වෙලා හම්බ කරන එකෙන් 4% ක් එක එකාට නිකන් දෙන්නේ මොකටද... :angry:

    අපෝ උබලා නම් හදන්න බැහැ...මොකටද යකෝ 30$ දෙන්නේ.. Upwork එකෙන් payoneer එක ගනින්කෝ..නැත්නම් කගේ හරි රෙෆ් ලින්ක් එකකින් රෙග වෙලා payoneer එකක් හදා ගනින්කෝ...

    Upwork =>Payoneer (2$)
    Payoneer => Bank Transfer Free

    card එකට යන 29.99 , කාගේ හරි රෙෆ් ලින්ක් එකකින් ගියා නම් ලැබෙනවා 25$..ඊලග අවුරුද්දේ කාර්ඩ් එක Use නොකර හිටියම උන් 29.99 කපන්නේ නැහැ..මගේ දැනට අවුරුදු 02කින් කාර්ඩ් fee කපලා නැහැ...අලුත් කාර්ඩ් එකක් එව්වත් එක්ක ;)
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Man microwokers witharai kale. Eth dan godak kal. Eken hoyapu 100 $ withara skrill wala thama thiyenne. Eken ganna eka padui kiala me thread eken dakka hinda ref link ekakin gihin payoneer hada gaththa. Card ekath gedaratama awa.

    Ita passe microwokers ekema withdraw karanne nathuwa 30$ thibba. man eke check karannath ekka Payoneer walata withdraw kala. Eka withdraw wenne nathuwa processing thibba. Man check karala baladdi mail ekak awith thibuna Id/ passport copy ekak ewanna kiala. Eka mail kalama nam account ekata salli awith thibuna. Eth 27$ thama account eke/card eke penwanne.

    1. 30$ nathuwa 27$ pennanne mokada machanla. 3$ eyala kapa gannawada salli ena sarayak gane. nathnam 1st charge ekada?

    2. Dan skrill wala thiyana salli payoneer walata ganne kohomada. Ethanin bank account ekata ganne kohomada. (step step
    kiyanna machanla)

    3. Ehema gaddi kochchara ganak charge wenawada..
     
    Kauruthma ne wage..:(:rofl::rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,220
    113
    Kauruthma ne wage..:(:rofl::rofl:

    Skrill වලින් Payoneer වලට Transfer කරා දැන් මෙහෙම "You have a pending Payoneer payment. Further action is required!" email එකක් ඇවිත්.
    Capture.png

    ඒකෙ question වලට answer දුන්න. ඊළඟට Driving Licence එක submit කරා මේක active කරන්න කොච්චර කල් ගන්නවද මුන්?
    Capture.png

    EZ CASH යවන්න බලපන් https://www.skrill.com/en/send-money-to-sri-lanka/