[/QUOTE]Skrill වලින් කෙලින්ම local bank එකට transfer කරන්න එපා. Payoneer වල global payment service එක active කරන්න Skrill වලට ඊට පස්සේ Bank of America හරි First Century Bank ඔයාගෙ US bank එකට transfer කරන්න. ඊලඟට money receive උනාම email එකක් එයි reason එක අහල payoneer වලට load කරන්න. ඒ ප්‍රශ්න ටිකට හේතු දෙන්න සල්ලි කොහෙන්? කොහාට? මොනවට? අවද කියල. පුලුවන්නම් payment proof විදියට screen shots ගහල single PDF කරලා යවන්න. Transfer amount එකෙන් 1% යි කපන්නෙ (ACH Corporate Load Fee).
$100 යැවුවොත් $99 load වෙනවා.
මෙහෙම බැලුවොත් ඇත්තටම දවස් කීපයක් හිටියත් මේ ක්‍රමේ වාසි තමයි.
මම අවදානමක් අරගෙන Skrill වලින් දැම්ම Payoneer එකට අන්තිමට වැඩේ සාර්ථකයි.![]()
dan ekath wade aul bn. Skrill wala bank withdraw base currency Euro karala thiyenne USD walin withdraw kaloth fx fee kapenawa 3.99%







