Skrill To NSB සල්ලි ගෙන්නපු අය ඉන්නවද

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    IronRox මම උබත් එක්ක වැඩියෙ කතාවක් නෑ මොකද forex threads වලදි උබ මාත් එක්ක ගේම දාගන්න නිසා. :oo: කොහොම උනත් අනිත් එවුන්ට දැනගන්න කියන්නෙ skrill bank transfer තමා සල්ලි withdraw කරන්න හොඳම. උබේ withdraw එකට නම් මොකක් උනාද කියල මම දන්නෙ නෑ. මම Skrill withdrawals ගන්නෙ commercial වලින්. withdraw එකක් දැම්මහම එක දවසෙන් clear වෙනව. සතියකින් විතර confirmation letter එකකුත් ගෙදරට එනව. ඔය පහල තියෙන්නෙ ගිය මාසෙ මම දාපු withdraw එකක confirmation letter එකක්.

    ජනවාරි මාසෙ ඉඳන් දාපු withdraw වලට 140ට වඩා හම්බ වුනා. ගිය මාසෙ දාපු එකට 141ක් හම්බ වුනා. com bank එකේ commission fee එක Rs 250යි. Skrill withdraw processing fee එක $3.22යි. දැන් නම් තව ටිකක් වැඩි. දැන් $4.32ක්. කොහොමහරි ඒ fee එකයි bank එකෙන් ගන්න transaction fee එකයි විතරයි මට com bank වලට withdraw කරන්න යන්නෙ එදා ඉඳලම. commecial තමා මට නම්. තව peoples bank එකෙත් transaction fee එක අඩුයි කියල කියනව. මම නන් use කරල නෑ. HNB එකේ සමහර දාපු අය ඉන්නව withdraw එක clear වෙන්න ටිකක් දවස් වැඩියෙන් යන කතාවක් කිවුව. ඒ නිසා rate එක අතිනුත්, වේගය අතිනුත්, fee එක අතිනුත් com bank මට නම් හොඳයි. දැන් EZ cash වලිනුත් skrill සල්ලි දාන්න පුළුවන් තමා. හැබැයි rate එක ගොඩක් අඩුවෙන් තමා හම්බ වෙන්නෙ. 137ක් වගේ. මම test කරන්න එක පාරක් ගත්ත. ඉකමනට ආවට ඉතින් rate එක අඩුයි. ඒ ගැන මම thread එකක comment එකකුත් දැම්ම. ඔය තියෙන්නෙ ගිය මාසෙ withdraw එකේ letter එක.


    ieCw9Og.jpg


    neteller ගන්න එකත් අවාසි. මොකද අර EZ cash rate එකම තමා Neteller card එකෙන් withdraw කරද්දිත් හම්බ වෙන්නෙ. අනිත් එක $6ක withdraw fee එකක් කපෙනව. ඊට අමතරව currency conversion fee එක withdraw කරන ගාණෙන් 3.39%ක් වගේ යනව. මේව බොරු නම් ඕන කෙනෙක්ට NETELLER customer support FQA page එකට ගිහින් හොයල බලන්න පුළුවන්. ඒ ඔක්කොම compare කරල තමා මම Skrill use කරන්න ගත්තෙ. neteller account එකක් තියන එක හොදයි හදිස්සියකට මොනවහරි දේකට සල්ලි ටිකක් ගන්න. එහෙම නැතුව මාසයක් මාසයක් ගානෙ ගන්නව නම් ඉතින් ඒක ආවසි.

    අනිත් එක තමා දැන් Skrill වලට NETELLER වලින් deposit කරන්නත්, NETELLER වලට Skrill වලින් deposit කරන්නත් පුළුවන්. හැබැයි එහෙම deposit කරද්දි 1.90% ක fee එකක් ගන්නව. ඒත් $100ක් විතර Skrill වලට NETELLER වලින් deposit කරල bank withdraw කරන එක වාසි. මොකද $100ක් Skrill වලට neteller වලින් deposit කරහම එතන fee එක වෙන්නෙ 1.90යි. ඊට පස්සෙ Skrill වලින් bank withdraw කරද්දි එතන යන්නෙ $4.32යි. එච්චරයි. මෙහෙ bank එකෙන් commission එක 250යි කියල හිතුවොත් ඒ ටික විතරයි යන්නෙ. අනික rate එකත් වැඩියෙන් හම්බ වෙනව. currency conversion fee එකකුත් නෑ.

    ඔවානම් මොනාද බන් උබ හිතේ කුණු තියාගන්නේ නැතිව මෙහෙම පත reply එකක් දැම්ම එක සැහෙන්න වටිනවා. neteller නම් දැන් ගන්නම දෙයක් නැහැ. මගේ account එක RFC එකක් බන් වැඩි හොදට මේකට දැම්මේ. සම්පත් එකට කලින් ගෙන්නගන තියෙනවා එකේ rate මදි හින්ද මේක හදාගත්තේ. වෙනද මම direct දාද්දි $20ක් කැපුනා bank withdrawal ,එක ඉතිරි කරගන්න ගිහින් $26 ක් ගිය
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,383
    113
    ඔවානම් මොනාද බන් උබ හිතේ කුණු තියාගන්නේ නැතිව මෙහෙම පත reply එකක් දැම්ම එක සැහෙන්න වටිනවා. neteller නම් දැන් ගන්නම දෙයක් නැහැ. මගේ account එක RFC එකක් බන් වැඩි හොදට මේකට දැම්මේ. සම්පත් එකට කලින් ගෙන්නගන තියෙනවා එකේ rate මදි හින්ද මේක හදාගත්තේ. වෙනද මම direct දාද්දි $20ක් කැපුනා bank withdrawal ,එක ඉතිරි කරගන්න ගිහින් $26 ක් ගිය

    හිතේ කුණු නැත්තන් එච්චරයි. com bank දාල බලන්න. ඔක්කොම bank දැන් ඔහොමද දන් නෑ. මමත් අද withdraw එකක් දාල බලන්න ඕන.
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ඕක NSB වල අවුලක්, මම කොමර්ෂල් බෑන්ක් ගන්නේ
    බබා වගේ එනවා
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    Sampath wala Rs 575 kapanawa handling charges kiyala.
    Boc wala kiyakwatha kapanne ne

    Sampath ekata $700-$1000 athara ganan transfer weddi 2-3 parakma Rs4000 gaane withara adu wela thibba. Unta complain karama kiyanawa ewala thiyenne aduwen lu. Eth man langa documents thibba ehen ewapu gaana hariyatama. meke athule un mokak hari gemak denawa. Mama dan Commerial RFC ekak hadala thiyenne. sathayak wath kapenne na dan.
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Sampath ekata $700-$1000 athara ganan transfer weddi 2-3 parakma Rs4000 gaane withara adu wela thibba. Unta complain karama kiyanawa ewala thiyenne aduwen lu. Eth man langa documents thibba ehen ewapu gaana hariyatama. meke athule un mokak hari gemak denawa. Mama dan Commerial RFC ekak hadala thiyenne. sathayak wath kapenne na dan.

    Com bank eke RFC hadanna monavada illuve ban. mama boc hadanna baluva business eka prove karanna kiyanava un,
     

    sanka gamage

    Active member
  • Sep 25, 2012
    270
    112
    43
    Skrill To NSB RFC account එකකට සල්ලි ගෙන්නපු අය ඉන්නවද ?

    මුන් මගේ $26කට කෙලලා බන් Skrill නම් use කරන්න එපා .මම මේ ටෙස්ට් කරන්න දාපු withdrawal එකක් .first time $100ක් දැම්ම ඇවිත් තියෙන්නේ $74 :sorry::sorry::sorry:


    Skrill free account එකකටනම් intermediate charges කියල අපෙන් fee එකක් ගන්නේ නැහැ.එත් USD 500 ට වඩා withdraw කලොත් එයාල අවස්ථා තුනක් බලලා free skrill account එක business account එකකට මාරු කරනවා.එහෙම වුනාම එක withdraw එකකට 18-23 USD ගන්නවා intermediate charges කියල.එත් ඒවා skrill එකෙන් නෙවේ ගන්නේ .එයාල කියන්නේ bank එකට සල්ලි යවද්දී අතරමැදි third party එකකින් යවන නිසා එයාල ගන්නවා කියල.එක skrill එකේ අයට control කරන්න බැහැ කියලයි එයාල කියන්නේ.අනිත් එක business account එකක හැම transaction එකකටම fee එකක් ගන්නවා.

    උදාහරණයක් :- business account withdraw එක 50USD නම්,
    skrill charges = 2.45USD (මේක වෙනස් වෙන්න පුළුවන්)
    intermediate charges = 18USD (18-20 අතර මුදලක්)
    බැංකුවට යන මුදල = 50 - (2.45+18) ===> 29.55 USD
     
    Dec 15, 2008
    76
    0
    0
    Tama hoyanawa bn
    මගේ currency convert වෙන්නෙට් නෑනේ බන් ,usd වලින්මනේ එන්නේ :growl::growl:
    මුන්නම් බලු වැඩ කරන්නේ .දැන් කියයි intermediate bank එකක් සෙට් උනා කියයි .

    pvt bnk godak ohoma thamai bn.mama dana widihata boc thamai set wene:P:P
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    Com bank eke RFC hadanna monavada illuve ban. mama boc hadanna baluva business eka prove karanna kiyanava un,

    $100 athe thiyenna witharai oni. Ekath mama nam kare, US$ walin apu cheque ekaka salli kelinma new RFC ekata deposite wenna damma. Nathhtam athin 100$ dila deposit karanna wenawa. Mamath BOC eken ahuwa. Oya seen ekama kiwwa. Sampath ekata giyama un cheque eken RFC eka open karanna wadiya kamathi na. Officially Ehema karanna puluwan, eth mama giya branch eke ewun ewelawe kamathi une na, boruwak damma. Lesiyenma wade karaganna puluwan une COM bank eken.
     
    Last edited:

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5

    ...
    ජනවාරි මාසෙ ඉඳන් දාපු withdraw වලට 140ට වඩා හම්බ වුනා. ගිය මාසෙ දාපු එකට 141ක් හම්බ වුනා. com bank එකේ commission fee එක Rs 250යි. Skrill withdraw processing fee එක $3.22යි. දැන් නම් තව ටිකක් වැඩි. දැන් $4.32ක්. කොහොමහරි ඒ fee එකයි bank එකෙන් ගන්න transaction fee එකයි විතරයි මට com bank වලට withdraw කරන්න යන්නෙ එදා ඉඳලම. commecial තමා මට නම්. තව peoples bank එකෙත් transaction fee එක අඩුයි කියල කියනව. මම නන් use කරල නෑ. HNB එකේ සමහර දාපු අය ඉන්නව withdraw එක clear වෙන්න ටිකක් දවස් වැඩියෙන් යන කතාවක් කිවුව. ඒ නිසා rate එක අතිනුත්, වේගය අතිනුත්, fee එක අතිනුත් com bank මට නම් හොඳයි. දැන් EZ cash වලිනුත් skrill සල්ලි දාන්න පුළුවන් තමා. හැබැයි rate එක ගොඩක් අඩුවෙන් තමා හම්බ වෙන්නෙ. 137ක් වගේ. මම test කරන්න එක පාරක් ගත්ත. ඉකමනට ආවට ඉතින් rate එක අඩුයි. ඒ ගැන මම thread එකක comment එකකුත් දැම්ම.

    ...

    මමත් දැන් දෙපාරක්ම මේ විදියට Skrill වලින් eZ Cash වලට සල්ලි මාරු කරගෙන තියෙනවා. අද මාරු කරා $60 ක්. රු. 8442.25 ක් තමයි ආවේ. ඒ කියන්නෙ $1 ට රු. 140.70 ගානෙ.

    සේවා ගාස්තු නැතුව මේ වැඩේ පුළුවන් වෙන්නෙ අප්‍රියල් 30 දක්වා පමණයි.

    වැඩි විස්තර
    : https://www.skrill.com/en/send-money-to-sri-lanka/
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,383
    113
    මමත් දැන් දෙපාරක්ම මේ විදියට Skrill වලින් eZ Cash වලට සල්ලි මාරු කරගෙන තියෙනවා. අද මාරු කරා $60 ක්. රු. 8442.25 ක් තමයි ආවේ. ඒ කියන්නෙ $1 ට රු. 140.70 ගානෙ.

    සේවා ගාස්තු නැතුව මේ වැඩේ පුළුවන් වෙන්නෙ අප්‍රියල් 30 දක්වා පමණයි.

    වැඩි විස්තර
    : https://www.skrill.com/en/send-money-to-sri-lanka/

    eka parakata 5000i neda puluwan?
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5

    eka parakata 5000i neda puluwan?

    මම එකපාර $60 ක් (රු. 8442.25) ගත්ත.

    අපි කිව්වෙ eZ-C ගිණුමට මුදල් ලබා ගැනීමක් ගැන. Classic acount එහෙකට 10,000 වෙනකම් ගන්න පුළුවන්. eZ-C වලින් මුදල් යවන්න පුළුවන් සීමාව තමයි මම හිතන්නෙ 5000 වෙන්නෙ.

    මෙතන තියෙනව සම්පුර්ණ විස්තර: http://www.ezcash.lk/pricing.php