IronRox මම උබත් එක්ක වැඩියෙ කතාවක් නෑ මොකද forex threads වලදි උබ මාත් එක්ක ගේම දාගන්න නිසා.කොහොම උනත් අනිත් එවුන්ට දැනගන්න කියන්නෙ skrill bank transfer තමා සල්ලි withdraw කරන්න හොඳම. උබේ withdraw එකට නම් මොකක් උනාද කියල මම දන්නෙ නෑ. මම Skrill withdrawals ගන්නෙ commercial වලින්. withdraw එකක් දැම්මහම එක දවසෙන් clear වෙනව. සතියකින් විතර confirmation letter එකකුත් ගෙදරට එනව. ඔය පහල තියෙන්නෙ ගිය මාසෙ මම දාපු withdraw එකක confirmation letter එකක්.
ජනවාරි මාසෙ ඉඳන් දාපු withdraw වලට 140ට වඩා හම්බ වුනා. ගිය මාසෙ දාපු එකට 141ක් හම්බ වුනා. com bank එකේ commission fee එක Rs 250යි. Skrill withdraw processing fee එක $3.22යි. දැන් නම් තව ටිකක් වැඩි. දැන් $4.32ක්. කොහොමහරි ඒ fee එකයි bank එකෙන් ගන්න transaction fee එකයි විතරයි මට com bank වලට withdraw කරන්න යන්නෙ එදා ඉඳලම. commecial තමා මට නම්. තව peoples bank එකෙත් transaction fee එක අඩුයි කියල කියනව. මම නන් use කරල නෑ. HNB එකේ සමහර දාපු අය ඉන්නව withdraw එක clear වෙන්න ටිකක් දවස් වැඩියෙන් යන කතාවක් කිවුව. ඒ නිසා rate එක අතිනුත්, වේගය අතිනුත්, fee එක අතිනුත් com bank මට නම් හොඳයි. දැන් EZ cash වලිනුත් skrill සල්ලි දාන්න පුළුවන් තමා. හැබැයි rate එක ගොඩක් අඩුවෙන් තමා හම්බ වෙන්නෙ. 137ක් වගේ. මම test කරන්න එක පාරක් ගත්ත. ඉකමනට ආවට ඉතින් rate එක අඩුයි. ඒ ගැන මම thread එකක comment එකකුත් දැම්ම. ඔය තියෙන්නෙ ගිය මාසෙ withdraw එකේ letter එක.
![]()
neteller ගන්න එකත් අවාසි. මොකද අර EZ cash rate එකම තමා Neteller card එකෙන් withdraw කරද්දිත් හම්බ වෙන්නෙ. අනිත් එක $6ක withdraw fee එකක් කපෙනව. ඊට අමතරව currency conversion fee එක withdraw කරන ගාණෙන් 3.39%ක් වගේ යනව. මේව බොරු නම් ඕන කෙනෙක්ට NETELLER customer support FQA page එකට ගිහින් හොයල බලන්න පුළුවන්. ඒ ඔක්කොම compare කරල තමා මම Skrill use කරන්න ගත්තෙ. neteller account එකක් තියන එක හොදයි හදිස්සියකට මොනවහරි දේකට සල්ලි ටිකක් ගන්න. එහෙම නැතුව මාසයක් මාසයක් ගානෙ ගන්නව නම් ඉතින් ඒක ආවසි.
අනිත් එක තමා දැන් Skrill වලට NETELLER වලින් deposit කරන්නත්, NETELLER වලට Skrill වලින් deposit කරන්නත් පුළුවන්. හැබැයි එහෙම deposit කරද්දි 1.90% ක fee එකක් ගන්නව. ඒත් $100ක් විතර Skrill වලට NETELLER වලින් deposit කරල bank withdraw කරන එක වාසි. මොකද $100ක් Skrill වලට neteller වලින් deposit කරහම එතන fee එක වෙන්නෙ 1.90යි. ඊට පස්සෙ Skrill වලින් bank withdraw කරද්දි එතන යන්නෙ $4.32යි. එච්චරයි. මෙහෙ bank එකෙන් commission එක 250යි කියල හිතුවොත් ඒ ටික විතරයි යන්නෙ. අනික rate එකත් වැඩියෙන් හම්බ වෙනව. currency conversion fee එකකුත් නෑ.
ඔවානම් මොනාද බන් උබ හිතේ කුණු තියාගන්නේ නැතිව මෙහෙම පත reply එකක් දැම්ම එක සැහෙන්න වටිනවා. neteller නම් දැන් ගන්නම දෙයක් නැහැ. මගේ account එක RFC එකක් බන් වැඩි හොදට මේකට දැම්මේ. සම්පත් එකට කලින් ගෙන්නගන තියෙනවා එකේ rate මදි හින්ද මේක හදාගත්තේ. වෙනද මම direct දාද්දි $20ක් කැපුනා bank withdrawal ,එක ඉතිරි කරගන්න ගිහින් $26 ක් ගිය




