Skrill withdrawal problem?

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    කව්රුහරි කෙනෙක් ඉන්නවද Skrill account verification policies වෙනස් කලට පස්සේ funds withdraw කරපු. මම අද සෙලාන් බැංකුවට ගන්න හැදුවා ඒත් bank එකෙන් reject කළා කියල msg එකක් එනවා. මගේ acc එක ගොඩක් පරණ එකක් මෙහෙම දෙයක් උන පළවෙනි වතාව.