..::..::SL Bowling ::.. ::..

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බලහන්කො under 19 කොල්ලෙක්
    අත් දෙකෙන්ම බෝල් කරනවා
    ඔන්න දියුණු කරලා ගන්නවා නම් කොල්ලෝ



    නම කමිදු මෙන්ඩිස්


    s4x3i9.jpg



     
    • Like
    Reactions: SHANUXLK

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මිනිහගේ ලුක් එක තිලකරත්න දිල්ශාන් රැවුල කපලා ඉන්නවා වගේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔය ගමන්ම ෆාස්ට් බෝල් දාන්නත් පුරුදු කරල ගත්ත නං හරි. ටෙස්ට් මැච් එකක එහෙම මු වගේ දෙන්නෙක් හිටියනං ඇති දෙපැත්තෙන් ඔක්කොම කලවන් කර කර දාන්න. :D