මචලං ලංකා තැපෑලේ පිට රටට බඩු යවද්දි බර අනුව අය කරන මිල ගනන් බලාගන්න sheet එකක් තියෙනවද? online ගන්න පුුලුවන්ද? මට ebay selling වලට බහින්න ලංකාවේ shipping rates දන්නේ නැතිව ඉන්නේ. 


sheet eka balanna post office ekata pala.මචලං ලංකා තැපෑලේ පිට රටට බඩු යවද්දි බර අනුව අය කරන මිල ගනන් බලාගන්න sheet එකක් තියෙනවද? online ගන්න පුුලුවන්ද? මට ebay selling වලට බහින්න ලංකාවේ shipping rates දන්නේ නැතිව ඉන්නේ.![]()
SL post ලා පාවිච්චි කරන්නේ ගොඩක් පරණ system එකක් නමුත් ලෝකේ අනෙක් postal departments උන්ගේ systems , Universal Postal Union (UPU) එක කියන විදියට update කරගෙන තියෙන්නේ , එක නිසා tracking details auto update වෙන්නේ නෑ ,
එතකොට ලංකාව කරන්නේ tracking details data file එක අරගෙන අනෙක් postal department ( eg :- USPS ) එකට යවනවා ඊට පස්සේ , උන් ඒ ටික උන්ගේ system එකට enter කරන්න ඕන ( ඔය වැඩේ මල වදයක් උන්ට )![]()
,
දැන් ටික කාලෙකට කලින් Universal Postal Union (UPU) කිඋවා උඹලා system update කරන්නේ නැතිනම් අපි අමතර ගානක් ගන්නවා කියල tracking details data උන්ගේ systems වලට manually enter කරන එකට ,
ඒ උනාට අපේ කාලකන්නි හැත්ත system update කරේ නැ
මොකද SL postal department එකේ ඉන්න එකෙක්ටවත් මේ ප්‍රශ්නේ වැදගත් නෑ,
ඉතින් SL postal department එක අමතර ගානක් ගෙවන්නේ නැති නිසා අපිට registered post වලට tracking නෑ ,
මම ඔය ප්‍රශ්නය ගැන කියලා හැම ප*යටම letters ගැහුවා එත් එකෙක් ගෙන් වත් උත්තර නෑ ,
අන්තිමට මට SL postal department එකෙන් letter එකක් එවනවා EMS පාවිච්චි කරන්නලු , ඒ කියන්නේ 500/= වැඩේට 2500/= දෙන්න කියල ,
මම ඇහුව අමතර ගානක් ගෙවල barcode එකකුත් ගහල registered post යවන්නේ මොකටද සාමාන්‍ය එකෙත් registered post එකෙත් වෙනසක් නෑනේ කියලා ,
මේ යක්කු කියනවා registered post තියෙන්නේ ලංකාව ඇතුලේ උන්ගේ පහසුවට කියලා ,
EMS වලට නම් tracking වැඩ කරනවා , ගාන තමයි ප්‍රශ්නේ ,
මේ ප්‍රශ්නේ තියෙන හැමෝම ජනාධිපති , අගමැති , තැපැල් ඇමති හැමෝටම පුළුවන් තරම් letters යවන්න , එතකොට වත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල පොඩ්ඩක් හොයල බලවිනේ බන්
මචලං ලංකා තැපෑලේ පිට රටට බඩු යවද්දි බර අනුව අය කරන මිල ගනන් බලාගන්න sheet එකක් තියෙනවද? online ගන්න පුුලුවන්ද? මට ebay selling වලට බහින්න ලංකාවේ shipping rates දන්නේ නැතිව ඉන්නේ.![]()
මචන් දැන් USA යවන පාර්සල් track කරන්න බෑ නේද ?
එහෙට්ට ගියා කියලා යනවා එතැනින් එහට්ට අප්ඩේට් වෙන්නේ නැ
එහෙට ගියා කියල කොහොමද හොයා ගන්නේ

යැව්වා කෙනා කියන්න ඕන හම්බ උනා කියලා![]()
Machan matath oya prashnema තියෙනවා මම පන්නිපිටිය post office එකෙන් ඇහුවා උන් හරියට විස්තර දෙන්නේ නැහැ අදාල බඩු අරං එන්න කියනවා එතකොට බලලා කියන්නම් කියලා තමයි කියන්නේ මම ගම්මිරිස් ග්‍රෑම් 250ක් යවන්න ගියා රුපියල් එක්දහස් දෙසීයක් යනවා කියලා කිව්වේ ඇමරිකාවට.
Tracking denne ne kiyala kohewath kiyala nam ne machan thawama.postal department eke use wenne internatioaly system ekak ips kiyala.eken puluwan onama ekak send kala thana indan recive wena thana wenakan details balanna.diliver kalama aniwa details danna one dan.ehema nodammoth department ekata gewana gana gewanne ne machan.
unge USPS eken track karanna puluwan mehen yawana registered post.එහෙට ගියා කියල කොහොමද හොයා ගන්නේ
unge USPS eken track karanna puluwan mehen yawana registered post.
https://tools.usps.com/go/TrackConfirmAction_input
issara nam registered post deliver wenakan ma track una USPS eken.මේක ලංකාවට support කරන්නේ නෑ error එකක් එනවා මෙහෙම
USPS Tracking® is unavailable for this product for SRI LANKA.