issara nam registered post deliver wenakan ma track una USPS eken.
dan kohomada danna.
දැන් ලංකාවට support කරන්නේ නැතිලු බන් SL postal department එකේ එවුන් හෙන පිස්සුවක් කෙලලා , දැන් ලංකාවට දෙන්නේ නැතිලු , ඇත්තද දන්නේ නෑ වෙන member කෙනෙක් ලොකු විස්තරයක් දාලා තිබුනා 1st page එකේ මම QUOTE කරලා ඇති මචන් , සිද්දිය ඇත්තනම් SL postal department එකේ කාලකන්නින්ට හෙණගහන්න ඕන බන් ඔහොම අපරාද කරනවට
http://www.elakiri.com/forum/showthread.php?t=1794516&page=3