Sliiit,NSBM,NIBM කට්ටිය පොඩ්ඩක් ඇවිත් යන්ඩකෝ...
මචන්ලා Sliit එකේ ඩිග්රි එක දෙන්නේ BSc in Information Technology කියලා
එතකොට NSBM එකේ දෙන්නේ Bsc Hon. Software Engineering කියලා මේ දෙකේ වෙනස පොඩ්ඩක් කියන්ඩකෝ..මම ආස Programming side එකට
.මම තෝරගන්නවන්ම් වඩාත් හොඳ NSBM එකේ එක කියලා හිතන්නේ..ඔය කට්ටිය දන්නවනම් කියන්ඩකෝ මේ දෙකේ වෙනසත්,මට ගැලපෙන්නෙ කොකදත් කියලා
Sliit එකෙන් දෙන්නේ Software Engineering නෙමේද
මචන්ලා Sliit එකේ ඩිග්රි එක දෙන්නේ BSc in Information Technology කියලා
එතකොට NSBM එකේ දෙන්නේ Bsc Hon. Software Engineering කියලා මේ දෙකේ වෙනස පොඩ්ඩක් කියන්ඩකෝ..මම ආස Programming side එකට
.මම තෝරගන්නවන්ම් වඩාත් හොඳ NSBM එකේ එක කියලා හිතන්නේ..ඔය කට්ටිය දන්නවනම් කියන්ඩකෝ මේ දෙකේ වෙනසත්,මට ගැලපෙන්නෙ කොකදත් කියලාSliit එකෙන් දෙන්නේ Software Engineering නෙමේද

thnkzzz මචා......