Sliiit,NSBM,NIBM කට්ටිය පොඩ්ඩක් ඇවිත් යන්ඩකෝ...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Sliiit,NSBM,NIBM කට්ටිය පොඩ්ඩක් ඇවිත් යන්ඩකෝ...

    මචන්ලා Sliit එකේ ඩිග්‍රි එක දෙන්නේ BSc in Information Technology කියලා

    එතකොට NSBM එකේ දෙන්නේ Bsc Hon. Software Engineering කියලා මේ දෙකේ වෙනස පොඩ්ඩක් කියන්ඩකෝ..මම ආස Programming side එකට :baffled: .මම ‍තෝරගන්නවන්ම් වඩාත් හොඳ NSBM එකේ එක කියලා හිතන්නේ..ඔය කට්ටිය දන්නවනම් කියන්ඩකෝ මේ දෙකේ වෙනසත්,මට ගැලපෙන්නෙ කොකදත් කියලා

    Sliit එකෙන් දෙන්නේ Software Engineering නෙමේද :rolleyes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    මම නම් ඔය උඹ කියන ක්ෂේත්‍රය ගැන දන්නෙ නෑ වැඩිය, hon කියන්නෙ honors කියන එකට. මොනා උනත් Honors ඩිග්රි එක වටිනව Honors නැති එකකට වඩා ... සමහර MSc එහෙම කරන්න ගියාම යුනිවසිටි වලින් විශේෂයෙන් good honors degree ඉල්ලනව ..
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    මම බෙනා;17883569 said:
    මචන්ලා Sliit එකේ ඩිග්‍රි එක දෙන්නේ BSc in Information Technology කියලා

    එතකොට NSBM එකේ දෙන්Networkනේ Bsc Hon. Software Engineering කියලා මේ දෙකේ වෙනස පොඩ්ඩක් කියන්ඩකෝ..මම ආස Programming side එකට :baffled: .මම ‍තෝරගන්නවන්ම් වඩාත් හොඳ NSBM එකේ එක කියලා හිතන්නේ..ඔය කට්ටිය දන්නවනම් කියන්ඩකෝ මේ දෙකේ වෙනසත්,මට ගැලපෙන්නෙ කොකදත් කියලා

    Sliit එකෙන් දෙන්නේ Software Engineering නෙමේද :rolleyes:

    NSBM EKE DEGREE GODAK TYNAWA MCN FIRST TWO YEARS HAMOTAMA EKAI CONTENT EKA A QNNE sOFTWARE eNG, Network, Computer Security

    Computer Science ayata content eka auruddak ekai. slitt eke degree eka labenne slitt nama gahala et nsbm ucd newenam degree eka labenne e rata uni eken ex: plymouth uni. ekenma ewanawa. wadi wisthara onanam mata cl ekak ganin mcn pm krla
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    NSBM EKE DEGREE GODAK TYNAWA MCN FIRST TWO YEARS HAMOTAMA EKAI CONTENT EKA A QNNE sOFTWARE eNG, Network, Computer Security

    Computer Science ayata content eka auruddak ekai. slitt eke degree eka labenne slitt nama gahala et nsbm ucd newenam degree eka labenne e rata uni eken ex: plymouth uni. ekenma ewanawa. wadi wisthara onanam mata cl ekak ganin mcn pm krla

    මචා thankzzz

    මම බැලුවේ Sliit එකේ අර කොල්ලුපිටියේ තියෙන එක කරන්ඩ අවු3 යි නිසා...නැත්නම් NSBM බැලුවේ....පීම් කලා මචා :D :yes:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම නම් ඔය උඹ කියන ක්ෂේත්‍රය ගැන දන්නෙ නෑ වැඩිය, hon කියන්නෙ honors කියන එකට. මොනා උනත් Honors ඩිග්රි එක වටිනව Honors නැති එකකට වඩා ... සමහර MSc එහෙම කරන්න ගියාම යුනිවසිටි වලින් විශේෂයෙන් good honors degree ඉල්ලනව ..

    මචා thankzzz :yes:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    බෙනා kohen kalath ekai ban..
    ube IT walata kamathinam asanam karapan
    nathnam karannan wale karanna epa
    dan IT job market eka choora
    eerth ubata hakiyawa thiyanawanam job thiyanawa ..
     
    Mr.Abey

    Member
    Nov 5, 2014
    77
    9
    0
    sliit eketh hon. degree eka thyenawa..Bsc in IT (3 yr) eka industry oriented degree ekak, hons (4 yr) eka academic oriented degree ekak

    umbata ona IT gana gaburatama igana ganna nm 4 yr eka karapn, neththm umbata ona ikmanta job ekak karanna nm 3 yr eka karapn
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    SLIIT eke BSc (Hons) in IT thiyenawa bn, dan Semester(6months) ekakata 1lakh wath yanawa athi api karapu kaale 69i....3rd year ekedi oni nam Software Engineering side eka thoraganna puluwan habai wenama nm enne na Software Enigneering kiyala, BSc (Hons) in IT kiyalama thamai certificate eketh enne....
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    bump, uba colombo nam inne dawasak dagena owata gihin wistara ahala balapan machan , atakota tiyana subject monada , wade kohomada wenne kiyana de gana podi idea akak ganna puluwan
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    SLIIT eke BSc (Hons) in IT thiyenawa bn, dan Semester(6months) ekakata 1lakh wath yanawa athi api karapu kaale 69i....3rd year ekedi oni nam Software Engineering side eka thoraganna puluwan habai wenama nm enne na Software Enigneering kiyala, BSc (Hons) in IT kiyalama thamai certificate eketh enne....

    එහෙමද මචා...Thnkzzz මචා... :D