SLIIT එකේ කට්ටිය උදවු කරන්න
SLIIT එකේ Software Engineering Degree එකට apply කරා කොහොම හරි අද උදේ letter එක ඇවිල්ල මේ ඉරිදා aptitude test එක තියනවා කියල. දැන් නම් පට්ට විදිහට රත්වෙලා ඉන්නේ මොනවද test එකට එන්නේ, හදිසියෙවත් ටෙස්ට් එක අවුල් වුනොත් සේරම නැතිවෙලා යයි කියල.
මොනවැඩ සාමාන්යෙන් test එකට එන්නේ?
මම අහල තියෙන්නේ සාමාන්‍ය දැනුම කියල එන්නේ ඒ ඇත්තද ?
වැඩිපුර එන්නේ ගණිත ප්‍රශ්නද (එහෙම වුනොත් නම් වැඩේ ඉරවයි
)
අහල තියනවා test එක fail වුනත් ගන්නවා කියල, ඒ ඇත්තද ?
මීට උඩදි පාරවල් වල නම් paper එක leaked වෙලා තියනවාලුනේ, කා ගාවවත් මේ පර එන paper එක එහෙම නැද්ද

SLIIT එකේ Software Engineering Degree එකට apply කරා කොහොම හරි අද උදේ letter එක ඇවිල්ල මේ ඉරිදා aptitude test එක තියනවා කියල. දැන් නම් පට්ට විදිහට රත්වෙලා ඉන්නේ මොනවද test එකට එන්නේ, හදිසියෙවත් ටෙස්ට් එක අවුල් වුනොත් සේරම නැතිවෙලා යයි කියල.
මොනවැඩ සාමාන්යෙන් test එකට එන්නේ?
මම අහල තියෙන්නේ සාමාන්‍ය දැනුම කියල එන්නේ ඒ ඇත්තද ?
වැඩිපුර එන්නේ ගණිත ප්‍රශ්නද (එහෙම වුනොත් නම් වැඩේ ඉරවයි
)අහල තියනවා test එක fail වුනත් ගන්නවා කියල, ඒ ඇත්තද ?