SLIIT එකේ කට්ටිය උදවු කරන්න

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
SLIIT එකේ කට්ටිය උදවු කරන්න

SLIIT එකේ Software Engineering Degree එකට apply කරා කොහොම හරි අද උදේ letter එක ඇවිල්ල මේ ඉරිදා aptitude test එක තියනවා කියල. දැන් නම් පට්ට විදිහට රත්වෙලා ඉන්නේ මොනවද test එකට එන්නේ, හදිසියෙවත් ටෙස්ට් එක අවුල් වුනොත් සේරම නැතිවෙලා යයි කියල.

මොනවැඩ සාමාන්යෙන් test එකට එන්නේ?
මම අහල තියෙන්නේ සාමාන්‍ය දැනුම කියල එන්නේ ඒ ඇත්තද ?
වැඩිපුර එන්නේ ගණිත ප්‍රශ්නද (එහෙම වුනොත් නම් වැඩේ ඉරවයි :sorry:)

අහල තියනවා test එක fail වුනත් ගන්නවා කියල, ඒ ඇත්තද ?

මීට උඩදි පාරවල් වල නම් paper එක leaked වෙලා තියනවාලුනේ, කා ගාවවත් මේ පර එන paper එක එහෙම නැද්ද :P :D
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සාමාන්‍ය දැනීම සමග හිතල කරන්න IQ වගේ එන්නෙ බන්
    එච්චර අමාරු නෑ එක අමාරු නම් ඇතුලට ගිහිල්ලත් වැඩක් නෑ
    ඕක ෆේල් වෙච්ච එකෙක් නෑ බන් කරන හැම එකාම වගේ ගන්නවා ඇතුලට
    කරපන් ශේප්
    සුභ පැතුම්
     
    • Like
    Reactions: HashanR

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    oka fail wechchi ekek nam man ahala ne ban, :lol:

    okata bayawenna deyak ne :P bayawenna one athulata giyaata passe thiyena ewwata :D
     
    • Like
    Reactions: HashanR

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    බම්ප්

    සාමාන්‍ය දැනීම සමග හිතල කරන්න IQ වගේ එන්නෙ බන්
    එච්චර අමාරු නෑ එක අමාරු නම් ඇතුලට ගිහිල්ලත් වැඩක් නෑ
    ඕක ෆේල් වෙච්ච එකෙක් නෑ බන් කරන හැම එකාම වගේ ගන්නවා ඇතුලට
    කරපන් ශේප්
    සුභ පැතුම්

    oka fail wechchi ekek nam man ahala ne ban, :lol:

    okata bayawenna deyak ne :P bayawenna one athulata giyaata passe thiyena ewwata :D

    Thanks machan....
    11.gif
    +
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oka pass karanwa ban hema ekama...1st year fail wennethuwa inna try karapan....etanin passe tama bageta bagayak halenne...repeat 5,6 awama
     
    • Like
    Reactions: HashanR

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    oka pass karanwa ban hema ekama...1st year fail wennethuwa inna try karapan....etanin passe tama bageta bagayak halenne...repeat 5,6 awama

    ඔව් බන් පටන් ගත්තට පස්සෙනම් වැඩේට බැහැලාම කරනවා සල්ලි හොයාගන්න පට්ට කට්ටක් කෑවා

    ගොඩක් එවුන් 1st year එකෙන් හැලෙනවද බන්,, පට්ට අමාරු නිසාද නැත්නම් වල බැහැපු එවුන්ද ?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් බන් පටන් ගත්තට පස්සෙනම් වැඩේට බැහැලාම කරනවා සල්ලි හොයාගන්න පට්ට කට්ටක් කෑවා

    ගොඩක් එවුන් 1st year එකෙන් හැලෙනවද බන්,, පට්ට අමාරු නිසාද නැත්නම් වල බැහැපු එවුන්ද ?

    wala kohomath bassena chance eka wediy giyama malabe nan...ow exam poddak amarui,mula idanma allan inna...anthima dawas wala nan padam karala liyanna be mchn,
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් පටන් ගත්තට පස්සෙනම් වැඩේට බැහැලාම කරනවා සල්ලි හොයාගන්න පට්ට කට්ටක් කෑවා

    ගොඩක් එවුන් 1st year එකෙන් හැලෙනවද බන්,, පට්ට අමාරු නිසාද නැත්නම් වල බැහැපු එවුන්ද ?
    රිපීට් දෙක තුන හතර වෙනකොට ටික ටික කම්මැලි වෙනකොට හතර පස් දෙනා නිකන්ම හැලෙනවා පලවෙනි අවුරුද්ද පහු වෙනකොට සෙට් එකක්ම ගිහින් ඉඳි :P:P කොහෙත් ඕක තමයි ස්භාවය
    වැඩ කාරයෙක් නම් කොහේ ගියත් වැඩකාරයෙක්ම තමයි
    තැන නෙවෙයි කෙරෙන වැඩෙයි වැදගත් පිස්සු කෙලින්නෙ නැතුව වැඩ කරහන්
    එක තමයි සාර්ථකත්වයට යන්න පුළුවන් ;);) එහෙමයි මම නම් හිතන්නේ
    විභාග වලට නම් බය වෙන්න එපා හෙ හෙ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මාත් මේ අවුරුද්දෙ බං :D
    බය වෙන්න එපා. IQ වගේ සීන් ලු එන්නෙ :D
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Baya nathuwa liyapan.samanya denima enne.
    Math sliit eke.ada wenakam aptitude test fail wechcha ekek hitiya kiyalanam ahalama ne.
    fail karan ne ban...lol
     
    • Like
    Reactions: HashanR