SLIIT වැසිය යුතු ද ?

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113

    අම්මටසිරි යකෝ එළකිරියේ හැම එකාම දඩ පොරවල්ලනේ බලාගෙන ගියාම. උබලගේ හීන තම ඕවා :lol::lol::lol:

    danne nattam poddak hoyala balanna mahapolata salli yanneth sliit eken kiyala.:P .
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දන්න දෙයක් කියපන් මචන්, මමත් government campus ගිය කෙනෙක්, SLIIT (IT Degree) Standards හොදටම තියනවා , වගකීමක් ඇතුව කියන්නේ , පුළුවන් නම් නෑ කියල ඔප්පු කරපන්

    උබගේ faculty එකයි බැච් එකයි කියපන්කො. :lol::lol: ෆේක් අනාතයෝ

    මචන් pdn.ac.lk,

    2013 ElaKiri ආපු එකෙක් 2012 ආපු එකාට Fake කියනවා :rofl:

    මූ එක්ක argue කරලා වැඩක් නැහැ මචන් :)

    මමත් Gov University එකක, ඒත් SLIIT Quality එක හොඳයි කියලා මම දන්නවා..ඇත්තම කතාව නම් අපේ කැම්පස් එකට වඩා හොඳට quality එක maintain වෙනවා SLIIT එකේ..:yes:
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මචන් pdn.ac.lk,

    2013 ElaKiri ආපු එකෙක් 2012 ආපු එකාට Fake කියනවා :rofl:

    මූ එක්ක argue කරලා වැඩක් නැහැ මචන් :)

    මමත් Gov University එකක, ඒත් SLIIT Quality එක හොඳයි කියලා මම දන්නවා..ඇත්තම කතාව නම් අපේ කැම්පස් එකට වඩා හොඳට quality එක maintain වෙනවා SLIIT එකේ..:yes:

    boruwata ke gahana chu kollek ban aru
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    umba me anatha wechcha kukulek. gov campus ungei sliit un atharai waliyak danna balagena dapu thread ekak. un moda na ban umba wage gon part dana porawal ekka ekathu wenna. IT industry eke inna un dannawa atta mokak da kiyala eka nisa danne nathi ewata puka nodi inna.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචන් pdn.ac.lk,

    2013 ElaKiri ආපු එකෙක් 2012 ආපු එකාට Fake කියනවා :rofl:

    මූ එක්ක argue කරලා වැඩක් නැහැ මචන් :)

    මමත් Gov University එකක, ඒත් SLIIT Quality එක හොඳයි කියලා මම දන්නවා..ඇත්තම කතාව නම් අපේ කැම්පස් එකට වඩා හොඳට quality එක maintain වෙනවා SLIIT එකේ..:yes:

    ඔව් බන් මුන්ට කියල දෙන්න ඕන campus එකක degree එකක් කරන්න අවම සුදුසුකම sss කියල , ලංකාවේ හැමෝටම degree දෙන්න government එකට බැරි නිසයි ඉතාම ඉහල ගණයේ ප්රෙතිපලයක් ඕන වෙලා තියෙන්නේ , අධ්‍යාපනයේ ප්රෙමිතිකරණය පිළිබද ප්‍රශනයක් නම් අපි ඕන වෙලාවක පාරට බහින්න ලැස්ති , බොරුවට කුහක කමට හෝ නොදන්නා කමට කරන වැරැද්ද නිවැරදි කරන්නයි කතාකලේ, මම කවුද කියන එක තමා මුට තියන ප්‍රශ්නේ....
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    IT කාරයෝ මොනුන්ද බන් ඉන්දියාවේ ඉන්නේ දවසට රුපියල් 150 ට වැඩ කරන එවුන් . උන් එක්ක උබලට හැරෙන්නවත් පුලුවන්ද. :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    ඔව් බන් මුන්ට කියල දෙන්න ඕන campus එකක degree එකක් කරන්න අවම සුදුසුකම sss කියල , ලංකාවේ හැමෝටම degree දෙන්න government එකට බැරි නිසයි ඉතාම ඉහල ගණයේ ප්රෙතිපලයක් ඕන වෙලා තියෙන්නේ , අධ්‍යාපනයේ ප්රෙමිතිකරණය පිළිබද ප්‍රශනයක් නම් අපි ඕන වෙලාවක පාරට බහින්න ලැස්ති , බොරුවට කුහක කමට හෝ නොදන්නා කමට කරන වැරැද්ද නිවැරදි කරන්නයි කතාකලේ, මම කවුද කියන එක තමා මුට තියන ප්‍රශ්නේ....

    උබ කියන විදිහට ප්‍රමිතිකරණේ කරන්න යන්නේ නරිය මිදී තිත්තයි කිව්වා වගේ තමා . හැම එකාම කැම්පස් යන්න දගලලා දගලලා බැරි උනාම දැන් ඉතින් අඩනවා, තමන්ගේ මට්ටම මොකක්ද කියල තේරුම් ගන්න කියලයි මම කියන්නේ. කොච්චර ඉගෙනගත්තත් බුද්ධිය දෙන්න බෑ. ලබා උපන් හැටි තමා
    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබ කියන විදිහට ප්‍රමිතිකරණේ කරන්න යන්නේ නරිය මිදී තිත්තයි කිව්වා වගේ තමා . හැම එකාම කැම්පස් යන්න දගලලා දගලලා බැරි උනාම දැන් ඉතින් අඩනවා, තමන්ගේ මට්ටම මොකක්ද කියල තේරුම් ගන්න කියලයි මම කියන්නේ. කොච්චර ඉගෙනගත්තත් බුද්ධිය දෙන්න බෑ. ලබා උපන් හැටි තමා
    :lol::lol:

    එහෙම එකක් නෑ...
    බුද්ධිය මනින්න පුළුවන් හොදම නිර්ණායකය a/l නෙමෙයි
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    උබ කියන විදිහට ප්‍රමිතිකරණේ කරන්න යන්නේ නරිය මිදී තිත්තයි කිව්වා වගේ තමා . හැම එකාම කැම්පස් යන්න දගලලා දගලලා බැරි උනාම දැන් ඉතින් අඩනවා, තමන්ගේ මට්ටම මොකක්ද කියල තේරුම් ගන්න කියලයි මම කියන්නේ. කොච්චර ඉගෙනගත්තත් බුද්ධිය දෙන්න බෑ. ලබා උපන් හැටි තමා
    :lol::lol:

    SSS ඇති බන් degree එකක් කරන්න , කොච්චර සල්ලි තිබ්බත් කවුරුත් කැමති government uni එකක ඉගෙනගන්න , ඒ තාම අපේ uni ලෝකෙම හොදට පිලිගන්නවා , USA වල uni වලට අපේ වුන් කොච්චර යනවද අවුරුද්දකට , උබ දන්නවද? එක උබ නොදන්නවා වුනත් SLIIT හොදට දන්නවා , එන්න එන්න ranking වැඩිවෙනවා , බලපන් UGC rank එක , ඊ ට පහලින් gov uni කියක් තියනවද කියල, මමත් කැමති mother පේරා ලංකාවේ num 1 වෙනවට , gov uni වල අඩුපාඩු වලට පාරට බැහැපන් අපි අදටත් යනවා හොද වැඩකට කැටයක් අරන් අවොත් ලොබ නැතුව දානවා , අරුණැල්ල හැමසරේම බලනවා , කුහක කම අතරපන් අද පෝය දවසේ ඉදන් වත් ,
     
    no more arguments , good luck for ur future ,
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් බන් මුන්ට කියල දෙන්න ඕන campus එකක degree එකක් කරන්න අවම සුදුසුකම sss කියල , ලංකාවේ හැමෝටම degree දෙන්න government එකට බැරි නිසයි ඉතාම ඉහල ගණයේ ප්රෙතිපලයක් ඕන වෙලා තියෙන්නේ , අධ්‍යාපනයේ ප්රෙමිතිකරණය පිළිබද ප්‍රශනයක් නම් අපි ඕන වෙලාවක පාරට බහින්න ලැස්ති , බොරුවට කුහක කමට හෝ නොදන්නා කමට කරන වැරැද්ද නිවැරදි කරන්නයි කතාකලේ, මම කවුද කියන එක තමා මුට තියන ප්‍රශ්නේ....

    SSS ඇති බන් degree එකක් කරන්න , කොච්චර සල්ලි තිබ්බත් කවුරුත් කැමති government uni එකක ඉගෙනගන්න , ඒ තාම අපේ uni ලෝකෙම හොදට පිලිගන්නවා , USA වල uni වලට අපේ වුන් කොච්චර යනවද අවුරුද්දකට , උබ දන්නවද? එක උබ නොදන්නවා වුනත් SLIIT හොදට දන්නවා , එන්න එන්න ranking වැඩිවෙනවා , බලපන් UGC rank එක , ඊ ට පහලින් gov uni කියක් තියනවද කියල, මමත් කැමති mother පේරා ලංකාවේ num 1 වෙනවට , gov uni වල අඩුපාඩු වලට පාරට බැහැපන් අපි අදටත් යනවා හොද වැඩකට කැටයක් අරන් අවොත් ලොබ නැතුව දානවා , අරුණැල්ල හැමසරේම බලනවා , කුහක කම අතරපන් අද පෝය දවසේ ඉදන් වත් ,

    Well Said!

    අරූ නම් බන් මේ අන්තරේට කඩේ යන කාලකන්නියෙක් වගේ :lol:

    මුන්ට තේරෙන්නේ නැහැ A/L කියන්නේ මනුස්සයෙක්ගේ දැනුම මනින්න තියෙන හොඳම නිර්ණායකය නෙමෙයි කියලා...A/L පාස් වෙන්නේ හොඳටම time management පුළුවන් මනුස්සයා..ඒවා වැඩක් නැහැ..මම ඕනේ තරම් දැකලා තියෙනවා A/L වලින් පස්සේ තමන්ගේ peak point ඒකට ආපු මිනිස්සු...රටක් දියුණු වෙන්න නම් දැනුම තියෙන ඉගෙනගත්ත මිනිස්සු ඕනේ..මුන් කියන විදියට අන්තරේ සුරංගනා ලෝකේ ඉන්න මාමලා ටික ඇවිල්ල ලංකාවේ A/L pass හැම ලමයම කැම්පස් ගන්නකන් අනිත් එවුන් (A/L Pass, ඒත් කැම්පස් යන්න විදියක් නැහැ) කුඹුරු ටිකක් කොටාගෙන ඉන්න ඕනේ..එහෙමයි කියලා A/L Fail අයට අසාධාරණයක් වෙන්නත් බැහැ..කෝස් එකකට අදාළ දැනුම දෙන foundation course එකක් ඒ පුද්ගලයාට කරන්න පුළුවන් නම් ඒ මනුස්සයටත් ඉස්සරහට ඉගෙනගන්න අයිතියක් තියෙන්න ඕනේ..

    මේවා ගැන කතා කරනවා නම් දවස් ගණන් කතා කරන්න පුළුවන්..ඒත් මේ 66000V වගේ සුරංගනා ලෝකවල ඉන්න ආතල් දෙන එවුන් එක්ක නම් කොහොමත් argue කරලා වැඩක් ඇත්තෙම නැහැ :yes:
     
    Aniwa machan, no more arguments
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    SSS ඇති බන් degree එකක් කරන්න , කොච්චර සල්ලි තිබ්බත් කවුරුත් කැමති government uni එකක ඉගෙනගන්න , ඒ තාම අපේ uni ලෝකෙම හොදට පිලිගන්නවා , USA වල uni වලට අපේ වුන් කොච්චර යනවද අවුරුද්දකට , උබ දන්නවද? එක උබ නොදන්නවා වුනත් SLIIT හොදට දන්නවා , එන්න එන්න ranking වැඩිවෙනවා , බලපන් UGC rank එක , ඊ ට පහලින් gov uni කියක් තියනවද කියල, මමත් කැමති mother පේරා ලංකාවේ num 1 වෙනවට , gov uni වල අඩුපාඩු වලට පාරට බැහැපන් අපි අදටත් යනවා හොද වැඩකට කැටයක් අරන් අවොත් ලොබ නැතුව දානවා , අරුණැල්ල හැමසරේම බලනවා , කුහක කම අතරපන් අද පෝය දවසේ ඉදන් වත් ,

    Niyamiyi aiye math pera engineering :cool: ,oyala wage aya nathi nisa thama ape campus wala me eka eka pakku awilla minisunge mola hodala me virus oluwata danne :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් තොපි කෑගහලා strike කරලා ඔක්කොම private ඒවා වහල දාපියව්
    private යන අපි පස් කන්නන්
    නැත්තන් තොපේ ගෙවල් වල කුලී වැඩ කරන්නන්
    හා ද???
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    Niyamiyi aiye math pera engineering :cool: ,oyala wage aya nathi nisa thama ape campus wala me eka eka pakku awilla minisunge mola hodala me virus oluwata danne :(

    GPA eka job ekata balapanawada machanla, mata thiyanne 2.7 Chemical engineering karanne Pera wala , job ekake hoyagnna amarui weiyi da ? ,need details :yes:

    palayan gobbaya. tho mona batch ekeda ? tho watha ekek neda ? thota chmical karanna une 1st yr watha una hindane. dan enawa methana puka uda dagena. thopi wage sakkili hinda thama yako campus ekata kela wenne. sakkili haththa. thopi yako picket walata giyanam methanath kaa gahapanko
    . ko thope konda sinno kadala neh, higana haththa :P

    ubata final year giyamawath therunada watha wela puke aragaththa kiyala
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    පව් බන් උබ දැන් නිකන් ගොන් ආතල් දෙන විහිළු කාරයෙක් වෙලා නේ :lol:
    උබලගේ uni වල ඉන්න අනිත් උනුත් උබ වගේමද බන් :nerd:
    නැත්නම් උබ කොහේ හරි ආර්ට් faculty එකකට වෙලා හුල්ලන අනාථ කුකුලෙක්ද :sorry:
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මේ කොහේ එකෙක්ද බන් මූ අපි මොරටුව ,කොළඹ,කැලණිය පේරා එවුන් එක්ක එකට ඕනේ තරම් ඉවෙන්ට්,ප්‍රොජෙක්ට්,සෙමිනාර්ස් කරලා තියෙනවා කවදාවත් මෙහෙම එකෙක්නම් දැකල නෑ :no::no::no::no: