අම්මටසිරි යකෝ එළකිරියේ හැම එකාම දඩ පොරවල්ලනේ බලාගෙන ගියාම. උබලගේ හීන තම ඕවා![]()
danne nattam poddak hoyala balanna mahapolata salli yanneth sliit eken kiyala.
.
අම්මටසිරි යකෝ එළකිරියේ හැම එකාම දඩ පොරවල්ලනේ බලාගෙන ගියාම. උබලගේ හීන තම ඕවා![]()
.දන්න දෙයක් කියපන් මචන්, මමත් government campus ගිය කෙනෙක්, SLIIT (IT Degree) Standards හොදටම තියනවා , වගකීමක් ඇතුව කියන්නේ , පුළුවන් නම් නෑ කියල ඔප්පු කරපන්
උබගේ faculty එකයි බැච් එකයි කියපන්කො.ෆේක් අනාතයෝ

මචන් pdn.ac.lk,
2013 ElaKiri ආපු එකෙක් 2012 ආපු එකාට Fake කියනවා
මූ එක්ක argue කරලා වැඩක් නැහැ මචන්![]()
මමත් Gov University එකක, ඒත් SLIIT Quality එක හොඳයි කියලා මම දන්නවා..ඇත්තම කතාව නම් අපේ කැම්පස් එකට වඩා හොඳට quality එක maintain වෙනවා SLIIT එකේ..![]()

ඔව් බන් මුන්ට කියල දෙන්න ඕන campus එකක degree එකක් කරන්න අවම සුදුසුකම sss කියල , ලංකාවේ හැමෝටම degree දෙන්න government එකට බැරි නිසයි ඉතාම ඉහල ගණයේ ප්රෙතිපලයක් ඕන වෙලා තියෙන්නේ , අධ්‍යාපනයේ ප්රෙමිතිකරණය පිළිබද ප්‍රශනයක් නම් අපි ඕන වෙලාවක පාරට බහින්න ලැස්ති , බොරුවට කුහක කමට හෝ නොදන්නා කමට කරන වැරැද්ද නිවැරදි කරන්නයි කතාකලේ, මම කවුද කියන එක තමා මුට තියන ප්‍රශ්නේ....

උබ කියන විදිහට ප්‍රමිතිකරණේ කරන්න යන්නේ නරිය මිදී තිත්තයි කිව්වා වගේ තමා . හැම එකාම කැම්පස් යන්න දගලලා දගලලා බැරි උනාම දැන් ඉතින් අඩනවා, තමන්ගේ මට්ටම මොකක්ද කියල තේරුම් ගන්න කියලයි මම කියන්නේ. කොච්චර ඉගෙනගත්තත් බුද්ධිය දෙන්න බෑ. ලබා උපන් හැටි තමා![]()

SSS ඇති බන් degree එකක් කරන්න , කොච්චර සල්ලි තිබ්බත් කවුරුත් කැමති government uni එකක ඉගෙනගන්න , ඒ තාම අපේ uni ලෝකෙම හොදට පිලිගන්නවා , USA වල uni වලට අපේ වුන් කොච්චර යනවද අවුරුද්දකට , උබ දන්නවද? එක උබ නොදන්නවා වුනත් SLIIT හොදට දන්නවා , එන්න එන්න ranking වැඩිවෙනවා , බලපන් UGC rank එක , ඊ ට පහලින් gov uni කියක් තියනවද කියල, මමත් කැමති mother පේරා ලංකාවේ num 1 වෙනවට , gov uni වල අඩුපාඩු වලට පාරට බැහැපන් අපි අදටත් යනවා හොද වැඩකට කැටයක් අරන් අවොත් ලොබ නැතුව දානවා , අරුණැල්ල හැමසරේම බලනවා , කුහක කම අතරපන් අද පෝය දවසේ ඉදන් වත් ,
ඔව් බන් මුන්ට කියල දෙන්න ඕන campus එකක degree එකක් කරන්න අවම සුදුසුකම sss කියල , ලංකාවේ හැමෝටම degree දෙන්න government එකට බැරි නිසයි ඉතාම ඉහල ගණයේ ප්රෙතිපලයක් ඕන වෙලා තියෙන්නේ , අධ්‍යාපනයේ ප්රෙමිතිකරණය පිළිබද ප්‍රශනයක් නම් අපි ඕන වෙලාවක පාරට බහින්න ලැස්ති , බොරුවට කුහක කමට හෝ නොදන්නා කමට කරන වැරැද්ද නිවැරදි කරන්නයි කතාකලේ, මම කවුද කියන එක තමා මුට තියන ප්‍රශ්නේ....
SSS ඇති බන් degree එකක් කරන්න , කොච්චර සල්ලි තිබ්බත් කවුරුත් කැමති government uni එකක ඉගෙනගන්න , ඒ තාම අපේ uni ලෝකෙම හොදට පිලිගන්නවා , USA වල uni වලට අපේ වුන් කොච්චර යනවද අවුරුද්දකට , උබ දන්නවද? එක උබ නොදන්නවා වුනත් SLIIT හොදට දන්නවා , එන්න එන්න ranking වැඩිවෙනවා , බලපන් UGC rank එක , ඊ ට පහලින් gov uni කියක් තියනවද කියල, මමත් කැමති mother පේරා ලංකාවේ num 1 වෙනවට , gov uni වල අඩුපාඩු වලට පාරට බැහැපන් අපි අදටත් යනවා හොද වැඩකට කැටයක් අරන් අවොත් ලොබ නැතුව දානවා , අරුණැල්ල හැමසරේම බලනවා , කුහක කම අතරපන් අද පෝය දවසේ ඉදන් වත් ,

Well Said!
අරූ නම් බන් මේ අන්තරේට කඩේ යන කාලකන්නියෙක් වගේ![]()
මුන්ට තේරෙන්නේ නැහැ A/L කියන්නේ මනුස්සයෙක්ගේ දැනුම මනින්න තියෙන හොඳම නිර්ණායකය නෙමෙයි කියලා...A/L පාස් වෙන්නේ හොඳටම time management පුළුවන් මනුස්සයා..ඒවා වැඩක් නැහැ..මම ඕනේ තරම් දැකලා තියෙනවා A/L වලින් පස්සේ තමන්ගේ peak point ඒකට ආපු මිනිස්සු...රටක් දියුණු වෙන්න නම් දැනුම තියෙන ඉගෙනගත්ත මිනිස්සු ඕනේ..මුන් කියන විදියට අන්තරේ සුරංගනා ලෝකේ ඉන්න මාමලා ටික ඇවිල්ල ලංකාවේ A/L pass හැම ලමයම කැම්පස් ගන්නකන් අනිත් එවුන් (A/L Pass, ඒත් කැම්පස් යන්න විදියක් නැහැ) කුඹුරු ටිකක් කොටාගෙන ඉන්න ඕනේ..එහෙමයි කියලා A/L Fail අයට අසාධාරණයක් වෙන්නත් බැහැ..කෝස් එකකට අදාළ දැනුම දෙන foundation course එකක් ඒ පුද්ගලයාට කරන්න පුළුවන් නම් ඒ මනුස්සයටත් ඉස්සරහට ඉගෙනගන්න අයිතියක් තියෙන්න ඕනේ..
මේවා ගැන කතා කරනවා නම් දවස් ගණන් කතා කරන්න පුළුවන්..ඒත් මේ 66000V වගේ සුරංගනා ලෝකවල ඉන්න ආතල් දෙන එවුන් එක්ක නම් කොහොමත් argue කරලා වැඩක් ඇත්තෙම නැහැ![]()
SSS ඇති බන් degree එකක් කරන්න , කොච්චර සල්ලි තිබ්බත් කවුරුත් කැමති government uni එකක ඉගෙනගන්න , ඒ තාම අපේ uni ලෝකෙම හොදට පිලිගන්නවා , USA වල uni වලට අපේ වුන් කොච්චර යනවද අවුරුද්දකට , උබ දන්නවද? එක උබ නොදන්නවා වුනත් SLIIT හොදට දන්නවා , එන්න එන්න ranking වැඩිවෙනවා , බලපන් UGC rank එක , ඊ ට පහලින් gov uni කියක් තියනවද කියල, මමත් කැමති mother පේරා ලංකාවේ num 1 වෙනවට , gov uni වල අඩුපාඩු වලට පාරට බැහැපන් අපි අදටත් යනවා හොද වැඩකට කැටයක් අරන් අවොත් ලොබ නැතුව දානවා , අරුණැල්ල හැමසරේම බලනවා , කුහක කම අතරපන් අද පෝය දවසේ ඉදන් වත් ,
,oyala wage aya nathi nisa thama ape campus wala me eka eka pakku awilla minisunge mola hodala me virus oluwata danne 
Niyamiyi aiye math pera engineering,oyala wage aya nathi nisa thama ape campus wala me eka eka pakku awilla minisunge mola hodala me virus oluwata danne
![]()
GPA eka job ekata balapanawada machanla, mata thiyanne 2.7 Chemical engineering karanne Pera wala , job ekake hoyagnna amarui weiyi da ? ,need details![]()

ඔව් තොපි කෑගහලා strike කරලා ඔක්කොම private ඒවා වහල දාපියව්
private යන අපි පස් කන්නන්
නැත්තන් තොපේ ගෙවල් වල කුලී වැඩ කරන්නන්
හා ද???